😱😱😱😱😱

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    AI කියන දේ හරිනම් tool එකක් විදිහට විතරයි පාවිච්චි කරන්න ඕන. හැබැයි මිනිස්සුන්ගෙ බුද්ධියයි, නිර්මාණශීලීත්වයයි කියන අංශ දෙකත් එක්ක AI කියන දේ replace කරන්න ගියොත් අනාගතේදි සෑහෙන ලොකු ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙයි.:dull::( හොලිවුඩ්වල කරපු actors strike එක පටන්ගන්නත් ඔය AI ප්‍රශ්ණෙ ලොකුවට හේතු වුණා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    මොකක්ද මේ?
    No job in 202?

    Sad Baby GIF
     
    • Haha
    Reactions: kolavari

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    yeah, that fucking lunatic laid off 3/4 twitter workforce and turned it into a absolute shithole

    im pretty sure current dumb AI won't replace any highly regarded jobs
    AGI would
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    yeah, that fucking lunatic laid off 3/4 twitter workforce and turned it into a absolute shithole

    im pretty sure current dumb AI won't replace any highly regarded jobs
    AGI would
    Still working like a charm
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,351
    1
    50,916
    113
    ප*යාගල
    sorry.com
    AI කියන දේ හරිනම් tool එකක් විදිහට විතරයි පාවිච්චි කරන්න ඕන. හැබැයි මිනිස්සුන්ගෙ බුද්ධියයි, නිර්මාණශීලීත්වයයි කියන අංශ දෙකත් එක්ක AI කියන දේ replace කරන්න ගියොත් අනාගතේදි සෑහෙන ලොකු ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙයි.:dull::( හොලිවුඩ්වල කරපු actors strike එක පටන්ගන්නත් ඔය AI ප්‍රශ්ණෙ ලොකුවට හේතු වුණා.
    හැමෝම Ai use කරන්න හදන්නෙ තියෙන ජොබ් වලට කෙලවන්න.
    ආටිස්ලට කෙල උනා midjourney හින්දා.
    දැන් films.
    ඔක්කොම ගේම ඉල්ලනෙ creative side එකේ උන්ගෙන්.
    මම තාම දැක්කෙ නෑ complex mathematicss solve කරන්න පුළුවන් Ai එකක්.හරිනම් අපි කරන්න ඕනි Ai Use කරල අලුත් power source එකක් හොයාගන්න එක.
     
    • Like
    Reactions: dayt0na