
හොලිවුඩ්වල කරපු actors strike එක පටන්ගන්නත් ඔය AI ප්‍රශ්ණෙ ලොකුවට හේතු වුණා.No job in 202?
![]()

Still working like a charmyeah, that fucking lunatic laid off 3/4 twitter workforce and turned it into a absolute shithole
im pretty sure current dumb AI won't replace any highly regarded jobs
AGI would
හැමෝම Ai use කරන්න හදන්නෙ තියෙන ජොබ් වලට කෙලවන්න.AI කියන දේ හරිනම් tool එකක් විදිහට විතරයි පාවිච්චි කරන්න ඕන. හැබැයි මිනිස්සුන්ගෙ බුද්ධියයි, නිර්මාණශීලීත්වයයි කියන අංශ දෙකත් එක්ක AI කියන දේ replace කරන්න ගියොත් අනාගතේදි සෑහෙන ලොකු ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙයි.හොලිවුඩ්වල කරපු actors strike එක පටන්ගන්නත් ඔය AI ප්‍රශ්ණෙ ලොකුවට හේතු වුණා.