I have posted this thread sometimes back then
https://elakiri.com/threads/ඒ-පාර-වෙල්ඩින්-ප්ලාන්ට්-එකක්-ගත්තා.1980132/
මම ගනිපු කාලෙ මම හොයලා බලපු විදියට මේ Riland කියන බ්‍රැන්ඩ් එක තමයි හොඳම කොලිටි එකකට තිබ්බෙ.
brand විදියට ගන්නවා නං Laser එක හොඳයි Intimax/SOLIDEK ඒවත් හොඳයි
Dimo එකෙන් කරන එකත් අවුලක් තියෙන්න විදියක් නැහැ
නමුත් මේ ෆොටෝ දාල තියන ලිස්ට් එකේ තියෙන්නෙ හැම බ්‍රැන්ඩ් එකකම පහලම රේන්ජ් එකේ තියන එක. ඒවයෙ කොලිටිය ඒ තරං හොඳ නැති වෙන්න පුලුවන්
ඔය Retop කියල තියන එකේ ඔය කරකවන්න තියන කෑලි දෙකෙන් එකකට වයර් හයි කරලවත් නැහැ ඒ තරං කොලිටි. නිකං ෆේක් කරන්ට්රෝලර් එකක් තියෙන්නෙ
මගේ ප්ලාන්ට් එකේ 1.5mm වයර් තියෙන්නෙ. හැබැයි 5A breaker එකක ට්‍රයි කරලා නං නැහැ
ගන්න තැන් බලනවා නං
All Tools, Mihira Hardware, Harischandra Tool Citiy වගේ තැන් බලන්න. හැබැයි koko support කරනවද කියලා නං දන්නෙ නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරගෙන බැංකුවට කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් වලට හදා ගන්න