Welding Plant එකක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා පොඩි උදව්වක් ඕණේ. මේ පහලින් දාලා Welder Machine වලින් Recomend කරන්න පුලුවන එක මොකක්ද ?

    මේකටත් උත්තරයක් දීගෙනම යමල්ලා. :yes:

    1 ) මේවා 5A breaker සහ 1.5mm Wire තියන Wall Socket එකක අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ?

    2 ) මේ Shop එකේ Price වලට අඩුවට ගන්න වෙන තැනක් දන්නවද ? ( Koko Support නම් ගොඩක් හොදයි .)

    SfGRNsv.png

    TXjKRqh.png

    5c6ag4f.png

    wt2xwlj.png

    mHJVX4n.png

    oHSSTow.png

    Rbvq0wa.png
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,667
    6,435
    113
    ව්‍යාපාරයකට නම් ගන්නේ ට්‍රාන්ස්ෆෝමර් ටයිප් ඒකක් ගන්න. IGBT තියන ඉන්වර්ටර් ටයිප් ඒවා දිග රන් ගහන්න හොද නෑ. පට ගාල රත් වෙනවා. වෙල්ඩින් කරන්න නම් අනිවාර්යෙන් 15 ඇම්ප් තියෙන්න ඔ්න. අනික අර්ත් වෙන නිසා ගෙවල් වල තියන නෝමල් ට්‍රිප් ස්විච් ඔ්ෆ් වෙන්න පුළුවන්.

    mihira hardware athurugiriya or harischandra tools. ගල්වලෙත් මාර අඩුයි
    ------ Post added on Nov 9, 2023 at 7:39 PM
     
    නෑ බිස්නස් එකට නෙමෙයි. ගෙදර පොඩි වැඩ ටිකකට...
    15 ඇම්ප් එකට 2.5 mm වයර් එක නේද දාන්න ඕණේ.

    මේ සෙට් එක හොද එක මොකක්ද මචන් ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,667
    6,435
    113
    නෑ බිස්නස් එකට නෙමෙයි. ගෙදර පොඩි වැඩ ටිකකට...
    15 ඇම්ප් එකට 2.5 mm වයර් එක නේද දාන්න ඕණේ.

    මේ සෙට් එක හොද එක මොකක්ද මචන් ?
    15 a වයර් කියල ඉල්ලන්න. ගෙදර වැඩට නම් ඉන්වර්ට්ර් ටයිප් ගන්න. බර මාර අඩුයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    I have posted this thread sometimes back then https://elakiri.com/threads/ඒ-පාර-වෙල්ඩින්-ප්ලාන්ට්-එකක්-ගත්තා.1980132/

    මම ගනිපු කාලෙ මම හොයලා බලපු විදියට මේ Riland කියන බ්‍රැන්ඩ් එක තමයි හොඳම කොලිටි එකකට තිබ්බෙ.

    brand විදියට ගන්නවා නං Laser එක හොඳයි Intimax/SOLIDEK ඒවත් හොඳයි
    Dimo එකෙන් කරන එකත් අවුලක් තියෙන්න විදියක් නැහැ

    නමුත් මේ ෆොටෝ දාල තියන ලිස්ට් එකේ තියෙන්නෙ හැම බ්‍රැන්ඩ් එකකම පහලම රේන්ජ් එකේ තියන එක. ඒවයෙ කොලිටිය ඒ තරං හොඳ නැති වෙන්න පුලුවන්
    ඔය Retop කියල තියන එකේ ඔය කරකවන්න තියන කෑලි දෙකෙන් එකකට වයර් හයි කරලවත් නැහැ ඒ තරං කොලිටි. නිකං ෆේක් කරන්ට්‍රෝලර් එකක් තියෙන්නෙ

    මගේ ප්ලාන්ට් එකේ 1.5mm වයර් තියෙන්නෙ. හැබැයි 5A breaker එකක ට්‍රයි කරලා නං නැහැ

    ගන්න තැන් බලනවා නං
    All Tools, Mihira Hardware, Harischandra Tool Citiy වගේ තැන් බලන්න. හැබැයි koko support කරනවද කියලා නං දන්නෙ නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරගෙන බැංකුවට කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් වලට හදා ගන්න
     
    ඒකේ කමෙන්ට් වලින් ගොඩක් දේවල් දැනගත්තා මචන්.
    ස්තුතියි.

    ( දැන් Riland 200 GE එක 46000 ක් වෙනවා. )
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඒකේ කමෙන්ට් වලින් ගොඩක් දේවල් දැනගත්තා මචන්.
    ස්තුතියි.

    ( දැන් Riland 200 GE එක 46000 ක් වෙනවා. )
    පැලියගොඩ කිට්ටුවනම් ඉන්නේ ජයකිරණ එකට ගිහින් බලන්න . උන් කරන්නේ Workman විතරයි .හැබැයි ගෙදර පොඩි පොඩි වැඩ වලට කියාපු බාන්ඩේ . මට මතක විදියට Workman 250 එක ගත්තේ 15000 කට 2021 වගේ.
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    පැලියගොඩ කිට්ටුවනම් ඉන්නේ ජයකිරණ එකට ගිහින් බලන්න . උන් කරන්නේ Workman විතරයි .හැබැයි ගෙදර පොඩි පොඩි වැඩ වලට කියාපු බාන්ඩේ . මට මතක විදියට Workman 250 එක ගත්තේ 15000 කට 2021 වගේ.

    ජයකිරණ එකක් කදානේ තියනවා මචන්. මම ඒකේ බැලුවා. 21 ක් කිව්වා

    IMG_20230815_182502.jpg
     
    Last edited: