
අපි ඉතිං සල්ලි නැති නිසා ඔටෝ ඩයට්ඉස්කොලේ යන කාලේ bet එකක් දාලා කොත්තු 4k කෑවා හෙන අමාරු උනා.
ඒ කාපු කෑම් දැං කන්න බෑ diet කරලා ඇඟ train karala තියන නිසා
කැලරිනං මොනාද බංමෙහෙමයි ඉතින් අපරාදෙ කියල කොහොම හරි ගිලින්න පුලුවන් අමාරුවෙන්. ඒ උනාට බාගයක් කද්දිම මල ජරාව ගිය සල්ලිත් අපරාදෙ කියල හිතෙන්න ගන්නව.
කොත්තු කියන්නෙ පට්ටම heavy කෑමක්. ගොඩක් කන්න බැරි එක සාධාරණයි.
කොත්තු නොකාම ඉන්න පුලුවන්නන් තමයි හොඳ. කැලරි වැඩියි හොඳටම.
පැය 24 ම කොත්තු කකා ඉන්න බැරිද බං?කොත්තුවක් නම් පුලුවන් වාසනා එකේ ඇපල් කේක් එක තමයි බැරි![]()
පැය 24 ම කොමඩ් එක උඩ ඉන්න තමයි වෙන්නෙපැය 24 ම කොත්තු කකා ඉන්න බැරිද බං?
බඩ ලොකුවට තියෙනව කන්න තමා නැත්තෙBah. Mage Bada kama godak kala huru nah.

That's not a good habit to eat heavy.බඩ ලොකුවට තියෙනව කන්න තමා නැත්තෙ![]()
කන්නට කැමති වූවත් මම කොත්තු රොටීඅපි ඉතිං සල්ලි නැති නිසා ඔටෝ ඩයට්
නැත්තං කාල කාල මෙලහකට මැරිල