itguy77

Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    o normal ekak nam puluwan

    full ekak nam kade anuwa wenas wenwa, samahra kada wala full kiyala dena portion eka madi hinda kanna puluwan
    samahra ewage full eka thiya bagayak wath kanna be, ethramata roti goda,
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඉස්කොලේ යන කාලේ bet එකක් දාලා කොත්තු 4k කෑවා හෙන අමාරු උනා.
    ඒ කාපු කෑම් දැං කන්න බෑ diet කරලා ඇඟ train karala තියන නිසා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,502
    1
    42,605
    113
    ඉස්කොලේ යන කාලේ bet එකක් දාලා කොත්තු 4k කෑවා හෙන අමාරු උනා.
    ඒ කාපු කෑම් දැං කන්න බෑ diet කරලා ඇඟ train karala තියන නිසා
    අපි ඉතිං සල්ලි නැති නිසා ඔටෝ ඩයට් :(
    නැත්තං කාල කාල මෙලහකට මැරිල
     
    • Haha
    Reactions: vito and residue

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,096
    22,520
    113
    මෙහෙමයි ඉතින් අපරාදෙ කියල කොහොම හරි ගිලින්න පුලුවන් අමාරුවෙන්. ඒ උනාට බාගයක් කද්දිම මල ජරාව ගිය සල්ලිත් අපරාදෙ කියල හිතෙන්න ගන්නව.
    කොත්තු කියන්නෙ පට්ටම heavy කෑමක්. ගොඩක් කන්න බැරි එක සාධාරණයි.

    කොත්තු නොකාම ඉන්න පුලුවන්නන් තමයි හොඳ. කැලරි වැඩියි හොඳටම.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,502
    1
    42,605
    113
    මෙහෙමයි ඉතින් අපරාදෙ කියල කොහොම හරි ගිලින්න පුලුවන් අමාරුවෙන්. ඒ උනාට බාගයක් කද්දිම මල ජරාව ගිය සල්ලිත් අපරාදෙ කියල හිතෙන්න ගන්නව.
    කොත්තු කියන්නෙ පට්ටම heavy කෑමක්. ගොඩක් කන්න බැරි එක සාධාරණයි.

    කොත්තු නොකාම ඉන්න පුලුවන්නන් තමයි හොඳ. කැලරි වැඩියි හොඳටම.
    කැලරිනං මොනාද බං
    පිරිසිදුවට තිබුණොත් ඇති 😅
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අපි ඉතිං සල්ලි නැති නිසා ඔටෝ ඩයට් :(
    නැත්තං කාල කාල මෙලහකට මැරිල
    කන්නට කැමති වූවත් මම කොත්තු රොටී
    හැමදින කල නොහැක මාහට කාසි නැතී
    හවසට ගොසින් මීගමු වැල්ලේ වැතිරී
    සුද්දන් සතුටු කරමින් මම මුදල් ගමී