Ehema tama taamathමම හිතන් හිටියේ උඹලා දෙන්න අයියයි මල්ලියි කියල.
Ehema tama taamathමම හිතන් හිටියේ උඹලා දෙන්න අයියයි මල්ලියි කියල.
අම්මෝ එපාම කියයි තෝ නන්දැන් ඇති යකෝ 🫤
හුටා.. ඇති කිව්වමත් ඔටෝ නගිනව නේ![]()
කියන්න ඕනෙ දේ කිව්වට පස්සෙ ආයෙ පන්න පන්න ගහන්න උවමනාවක් නෑ ඉතින්..අම්මෝ එපාම කියයි තෝ නන්

අපි ඔසි කිව්වට shenat කියන එකත් ලංකාවේ තමා ඉන්නේPoweruser lankawe neda inne![]()
පොන්නයා Bump
අපි ඔසි කිව්වට shenat කියන එකත් ලංකාවේ තමා ඉන්නේ
------ Post added on Nov 13, 2023 at 4:42 PM

Uba kohomada uge IP eka danne.පොන්නයා Bump
අපි ඔසි කිව්වට shenat කියන එකත් ලංකාවේ තමා ඉන්නේ
------ Post added on Nov 13, 2023 at 4:42 PM
ඒවා රහස් මල්ලිUba kohomada uge IP eka danne.![]()

හැබැයි ක්ලීනින් උනත් ප්‍රොෆෙෂනල් විදියට කරන අය ඉන්නවා. මම දන්න ලංකාවෙ අයිය කෙනෙක් ඉන්නවා එහෙම. පොර බ්‍රෑන්ඩ් නිව් ප්‍රාඩෝ එකක් ගෙනාවෙ 80 000+ AUD ෆුල් කෑෂ් දීලා. ඒ ගානට Porsche තියෙනව ඕන තරං.
මහන්සියට ගැලපෙන ගෙවීමක් ලැබෙන රටක් නිසා එහෙම කරන්න පුලුවන් වෙලා තියෙනව.
@shenat meke unwa anda anda lankawe idan bokku hadana huttige puta wara eliyata hamannala ganna