රෝහණ සහෝදරයා මරා දමා අවුරුදු 34ක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවා වෙන්නද ඔබතුමාට අලුත් අයිඩින්ටි කාඩ් එකක් හදා ගන්න පෝලිමේ ඉන්න වෙයි 🤭 🤭
    ඔය ෆක්කු නිසා අපේ තාත්ත යන යන තැන ලයිට් බිලුයි, වතුර බිලුයි, පස්සේ කාළේ පෙන්ශන් කාඩ් එකයි අරන් ගිහින් තිබුනේ අයිඩී එක හදාගන්න බැරිව.

    ඉස්සර මුදල් අමාත්‍යන්ශේ තාත්තගේ සහෝරදරයෙක් හිටිය. එයා හම්බෙන්න යනකොටත් ඔක්කොම අරන් යන්න ඕන අමාත්‍යන්ශේ ඇතුලට යන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,500
    88,247
    113
    ආශ්චර්යමත් රටක
    ape ammage kimbe thaama wijevera ponnayage cari

    😱
    ඉතින් මං උබලයි අම්මව ගස් බඳින්නද වේසිගෙ පුතේ. 😹 රැළේ යන කාලෙට පාරෙ ඉන්න වල් බල්ලත් එක්කත් යනව උබලයි මහ වේසි. ඒ ගිහින් උබල වගේ ගූ තලි හලල එනව. 🤮🤮

    අපිට ඕව නවතතන්න බෑ.
     
    • Haha
    Reactions: kochchimiris

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,556
    22,297
    113
    Yako wijeweerawa meruwe premadasa newei. Ranjan wijerathne ge order ekata thamai meruwe. Premadasata kiuwa nam samawa dei kiyala ranjan baya wuna. Wijeweera meruwata passe thamai janadipathita paniwide kiuwe arakshaka amathi ranjan.


    නියම පොරවල් තමයි..ඒකට අර මහින්ද රාජපක්ෂ කියන ගොං තඩියා...UNP ඵකෙන් JVP ත්‍රස්තවාදියෝ තහනම් කරන්න යනකොට උෟ ගියා මානව හිමිකම් ජෙප්පොන්ව බේරගන්න සරම උස්සගෙන..අද ජෙප්පෝ බලයට අැවිත් උගේ පුතාවත් හිරේ දාලා..හොඳම වැඩේ ඕකට..😹😹😹😹
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,556
    22,297
    113
    ඌ කොහොමද සහෝදරයා වෙන්නේ🤔
    ත්‍රස්තවාදී නායකයෝ නං අමුවෙන්ම වැලිගංපිටි යවන්න ඕන.
    කොටියි මුනුයි තමයි රට කෑවේ🤢🤮

    අනිවාර්යයෙන්ම..ඕකාත් ඵක්කම අනික් ජෙප්පෝ සෙට් ඵකත් BBQ කරානම් අද ඕකුන් ලංකාව කොමියුනිස්ට් කරන්න හදයිද..😼😼
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    Yako wijeweerawa meruwe premadasa newei. Ranjan wijerathne ge order ekata thamai meruwe. Premadasata kiuwa nam samawa dei kiyala ranjan baya wuna. Wijeweera meruwata passe thamai janadipathita paniwide kiuwe arakshaka amathi ranjan.
    මන් අහලා තියන කතාව වෙනස්,

    ප්‍රේමදාසම තමා මරන්න කිව්වෙ.ඒ වගේම ප්‍රේමදාස බය උනා විජේවීර මරන්නෙ නැතිවෙයි කියලා.ඒ හන්දා ප්‍රේමදාස වරින් වර OPS COMBINE (ජ.වි.පෙ මර්දනය සඳහා හදපු Special operation unit එක) එකේ නිලධාරියාගෙන් නිලධාරියාට වරින් වර කෝල් කරලා තියනවා.කෝල් කරලා ඉවරයක් කරන්න ඕඩරේ දීලා තියනවා.ඒ අනුව තමා රංජන් විජේරත්න game එක coordinate කරේ.හැබැයි ඒ වෙද්දි හිටිය දේශපාලකයො (ප්‍රේමදාස/විජේරත්න) දෙන්නම බය වෙලා හිටියෙ විජේවීර නොමරා මොකක් හරි හොර අංචියක් ඇදලා පොරව බේරයි කියලා.ඒ කීමට තමා ප්‍රේමදාස තමන්ගෙ ලගම හිටිය රොනී ගුණසිංහ (පො.අ) පවා එතනට යවන්නෙ.

    මෙහිදි colonel තුවාන් මුතාලිෆ්ගෙ special unit එකෙන් තමයි ගේම් එක දුන්නෙ.මුතාලිෆ්ට වෙනමම ඇරියස් එකක් තිබ්බා JVP එක එක්ක (සගාරිකා ගෝමස් මැරුව නිසා;සාගරිකා ගෝමස් මුතාලිෆ්ගෙ gf).

    ප්‍රේමදාසගෙ පොලිටිකල් තුරුම්පුව උනේ "අනේ මම සතුරටත් සමාව දෙන කෙනෙක්-මම විජේවීර මරන්න එපා කියද්දි තමා මැරුවෙ" (මම එපා කියද්දි මේ වැඩේ කලේ රංජන් විජේරත්න) කියලා තමන්ට ක්‍රෙඩිට් එකක් දාගන්න එක.හැබැයි මේකට රන්ජන් විජේරත්න රොස් වෙනවා.මොකද මේකෙන් ඉබේටම රන්ජන් විජේරත්න කලු චරිතේ වෙලා ප්‍රේමදාස සුදු චරිතේ වෙන හන්දා.මේ ගැන රංජන් විජේරත්න ප්‍රසිද්දියෙ අදහස් කියන්න හදද්දිම එයා මැරෙනවා.

    resources:-
    මතක ගිණිපුපුරු-ගාමිණි මුතුකුමාරණ
    88/89 කැරැල්ල ගැන ලිපි-ධර්මන් වික්‍රමරත්න