කවුද මේ නිව්ෆවූන්ලන්ඩ් newfoundland

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com

    සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙක් තමයි නිව්ෆවූන්ලන්ඩ් කියන්නේ. ඇත්තටම මෙයාගෙ නම පට බැදෙන්නේ මෙයා පැවත එන්නේ නිව්ෆවූන්ඩ් ලන්තයෙන් නිසා. කතාවට කිව්වත් මෙයා යූරෝපයට ගෙනත් තියෙන්නේ නිව්ෆවූන්ඩ්ලන්තයෙන්. නිව්ෆවූන්ලන්ඩ් කියන්නේ හොඳ උස මහත හූඟක් වැඩ කරන්න පුලුවන් සුනඛයෙක් විදියට හඳුන්වන්නට පූළුවන්. කෙටියෙන් කියතොත් අශ්වයෙක් වගේ ශක්තිමත්. කෙතරම් වෙහෙස මහන්සි වී කටයූතු කළත් ඇඟට නොදැනෙන නිව්ෆවූන්ඩ්ලන්ඩ් සතුව තිබෙන හොඳම කුසලතාවය තමයි ඕනෑම දේශගුණයකට ඔරොත්තු දිය හැකිවීම. විශේෂයෙන්ම මේ සූනඛයා මඩ වගුරුවල ගමන් කරන්න දක්වන්නේ පූදුම හැකියාවක්. ඒ වගේම මූහූදු ගමන්වලටත් කියාපූ සතෙක්. ඇස් දුඹූරු පැහැති, කන් පූංචි මේ සූනඛයාගේ සමේ නැතිනම් ලෝම වල වතුර රඳා පවතින්නේ නැහැ. ඒ "වෝටර් ඩෝග්" (වතුරට ඔරොත්තු දෙන) කෙනෙකුගේ හැකියාවක්. ආන්න ඒ කාරණාව නිසාම ගිලෙන නැව්වල පූද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා නිව්ෆවූන්ඩ්ලන්ඩ්ගේ පිහිට ලැබෙනවා. මේ සූනඛයාගේ මතුපිට මයිල් තටිටූවේ ඇති ඝනකම නිසා ඕනෑම තද සීතලකට ඔරොත්තු දිය හැකියි. යූරෝපයේ හිම වැටෙන සමයේදීත් වෙහෙසක් නොදැනී කටයූතු කරන්නට නිව්ෆවූන්ඩ්ලඩ් සමත්.

    මේ සූනඛයින් ශක්තිමත් වූවද ඉතාම ශාන්තයි. ළමයින් සමග හරිම පහසුවෙන් මිතුරු වෙන නිව්ෆවූන්ඩ්ලන්ඩ් දරුවන් සෙල්ලමට කරන සරදම්වලට මේ සූනඛයින්ට කේන්ති යන්නෙ නැහැ. මේ සූනඛයාට ආදරය කරන්නේ ඌව ඇතිකරන්න ගොඩාක් පිරිස කැමති වෙන්න මේ සුනඛයා සතුව ඇති ක්‍රියාශීලී බවට, මූර බල්ලෙකු ලෙස කරන සේවයට, හොඳ යාළුවෙකු ලෙස ස්වාමියාට කරන ආදරය, දරුවන් හොඳින් බලා ගැනීම කියන කාරණා නිසා කියලා කියන්නට පුලුවන්.

    සාමාන්‍යයෙන් මේ සූනඛයන්ගෙන් පිරිමි සතා පෙනූමෙනූත් බරෙනූත් ගෑණූ සතා අභිබවා සිටිනවා. පිරිමි සතාගේ උස අඟල් විසි අටක් පමණ. ගෑණූ සතාගේ උස ඊට අඟල් දෙකක් පමණ අඩූයි. රාත්තල් 130 - 150 ක් තරම් නිව්ෆවූන්ඩ්ලන්ඩ් පිරිමි සතා බරයි. ගැහැණූ සතාගේ බර රාත්තල් 100 - 120 ක් තරම් වෙනවා.

    නිවූෆවූන්ඩ්ලන්ඩ් සූනඛයා වර්ණ කිහිපයකින් අපට දැකගන්න පූළුවන්. ඒ කළු, දුඹූරු, අළු, සූදු සහ සූදු කළු මිශ්‍ර වශයෙන්. ලංකාවේ නම් ඉතාම දුලබ මේ සූනඛ විශේෂය යූරෝපයේ නම් දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    හීතලට බදාගන්න මරු :love:
    කොයිතරම් අසහනයක්ද තියෙන්නේ.. ඔයාට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි, අවශ්‍යයි, බෙහෙත් බොන්නත් අවශ්‍යයි..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    හීතලට බදාගන්න මරු :love:
    Face Reaction GIF by Universal Music Africa
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙක් තමයි නිව්ෆවූන්ලන්ඩ් කියන්නේ. ඇත්තටම මෙයාගෙ නම පට බැදෙන්නේ මෙයා පැවත එන්නේ නිව්ෆවූන්ඩ් ලන්තයෙන් නිසා. කතාවට කිව්වත් මෙයා යූරෝපයට ගෙනත් තියෙන්නේ නිව්ෆවූන්ඩ්ලන්තයෙන්. නිව්ෆවූන්ලන්ඩ් කියන්නේ හොඳ උස මහත හූඟක් වැඩ කරන්න පුලුවන් සුනඛයෙක් විදියට හඳුන්වන්නට පූළුවන්. කෙටියෙන් කියතොත් අශ්වයෙක් වගේ ශක්තිමත්. කෙතරම් වෙහෙස මහන්සි වී කටයූතු කළත් ඇඟට නොදැනෙන නිව්ෆවූන්ඩ්ලන්ඩ් සතුව තිබෙන හොඳම කුසලතාවය තමයි ඕනෑම දේශගුණයකට ඔරොත්තු දිය හැකිවීම. විශේෂයෙන්ම මේ සූනඛයා මඩ වගුරුවල ගමන් කරන්න දක්වන්නේ පූදුම හැකියාවක්. ඒ වගේම මූහූදු ගමන්වලටත් කියාපූ සතෙක්. ඇස් දුඹූරු පැහැති, කන් පූංචි මේ සූනඛයාගේ සමේ නැතිනම් ලෝම වල වතුර රඳා පවතින්නේ නැහැ. ඒ "වෝටර් ඩෝග්" (වතුරට ඔරොත්තු දෙන) කෙනෙකුගේ හැකියාවක්. ආන්න ඒ කාරණාව නිසාම ගිලෙන නැව්වල පූද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා නිව්ෆවූන්ඩ්ලන්ඩ්ගේ පිහිට ලැබෙනවා. මේ සූනඛයාගේ මතුපිට මයිල් තටිටූවේ ඇති ඝනකම නිසා ඕනෑම තද සීතලකට ඔරොත්තු දිය හැකියි. යූරෝපයේ හිම වැටෙන සමයේදීත් වෙහෙසක් නොදැනී කටයූතු කරන්නට නිව්ෆවූන්ඩ්ලඩ් සමත්.

    මේ සූනඛයින් ශක්තිමත් වූවද ඉතාම ශාන්තයි. ළමයින් සමග හරිම පහසුවෙන් මිතුරු වෙන නිව්ෆවූන්ඩ්ලන්ඩ් දරුවන් සෙල්ලමට කරන සරදම්වලට මේ සූනඛයින්ට කේන්ති යන්නෙ නැහැ. මේ සූනඛයාට ආදරය කරන්නේ ඌව ඇතිකරන්න ගොඩාක් පිරිස කැමති වෙන්න මේ සුනඛයා සතුව ඇති ක්‍රියාශීලී බවට, මූර බල්ලෙකු ලෙස කරන සේවයට, හොඳ යාළුවෙකු ලෙස ස්වාමියාට කරන ආදරය, දරුවන් හොඳින් බලා ගැනීම කියන කාරණා නිසා කියලා කියන්නට පුලුවන්.

    සාමාන්‍යයෙන් මේ සූනඛයන්ගෙන් පිරිමි සතා පෙනූමෙනූත් බරෙනූත් ගෑණූ සතා අභිබවා සිටිනවා. පිරිමි සතාගේ උස අඟල් විසි අටක් පමණ. ගෑණූ සතාගේ උස ඊට අඟල් දෙකක් පමණ අඩූයි. රාත්තල් 130 - 150 ක් තරම් නිව්ෆවූන්ඩ්ලන්ඩ් පිරිමි සතා බරයි. ගැහැණූ සතාගේ බර රාත්තල් 100 - 120 ක් තරම් වෙනවා.

    නිවූෆවූන්ඩ්ලන්ඩ් සූනඛයා වර්ණ කිහිපයකින් අපට දැකගන්න පූළුවන්. ඒ කළු, දුඹූරු, අළු, සූදු සහ සූදු කළු මිශ්‍ර වශයෙන්. ලංකාවේ නම් ඉතාම දුලබ මේ සූනඛ විශේෂය යූරෝපයේ නම් දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙනවා.
    මෙයාල මෙහෙ ඉන්නවද
    පැටියෙක් කීයක් විතර වෙනවද
    හීතලට බදාගන්න මරු :love:
    මෙයාල මෙහෙ ඉන්නවද
    පැටියෙක් කීයක් විතර වෙනවද