My Super Low Budget Aliexpress Gaming PC Specs - Need advice

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Gaming witharai mchn. Work krnna lap ekai imac ekai thiynawa. GPU lankwen balannam😍😍
    එළ. හැබැයි ලංකාවෙ යක්ඛ පුත්තුන්ගෙන් GPU ගනිද්දිත් ටිකක් පරිස්සමින්. වාහන market එක වගේ used GPU market එකට අරක්ගත්ත broker ලා හැමතැනම. එයාලා fb marketplace එකේ ikman එකේ GPU sell කරන්න අඩු price වලට දැම්මාට අපි ගන්න ගියාම රස්තියාදු කරවලා වැඩියෙන් bid කරන අයට විකුණනවා. තව ඔය ගොඩක් cards warranty replacement විදියට හම්බවුණා brand new කියලා දෙනවා

    ඔය CPU එකට stock cooler එක එවන එකක් නැතිවෙයි, ඒක ගැන බලන්න. budget CPU cooler එකක් ලංකාවෙන් ගන්නවාට වඩා අඩුවට Aliexpress එකෙන්ම ගන්න පුලුවන් වෙයි.
     
    • Love
    Reactions: Nidarshana_k

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    • Love
    Reactions: itguy77

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    5700xt ganna epa bn
    rtx 2060, rtx 2060 super wage ekak wath balapan
    DLSS thiyena hinda shape demanding games walata. anika 5700xt wala mesh shaders wage features support na, dan ena next gen games hondata run wenne na e hinda. Alan Wake technical reviews balapan

    Corsair CV650 happa meka dan 21k da bn :baffled: e-globe eke silverstone ewa thiyenawa ewath compare karala balapan
    Dude RTX 2000 series is a worthless crap
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    RAM වලට RGB ඕනි නැත්නම් මේ වගේ එකක් ලාබයි https://vi.aliexpress.com/item/1005005847529140.html
    ඕව දෙකක් මම barclys එකෙන් ගත්ත 14කට. උන්ගෙ වොරන්ටි ගොඩක් හොදයිනෙ. ඒත් ඉතින් අලි එකෙන් ගත්තත්, රැම් වලට වැඩිය ලෙඩ එන්නෙ නැති නිසා අවුලකුත් නෑ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕව දෙකක් මම barclys එකෙන් ගත්ත 14කට. උන්ගෙ වොරන්ටි ගොඩක් හොදයිනෙ. ඒත් ඉතින් අලි එකෙන් ගත්තත්, රැම් වලට වැඩිය ලෙඩ එන්නෙ නැති නිසා අවුලකුත් නෑ
    ඔව් Barclays එකේ ගණන් හොඳයි. (මං ගිය අවුරුද්දෙ එකක් ගත්තෙ රු 13,000 විතර. ඊට පස්සෙ ගණන් අඩු වුණා) හැබැයි තියෙන්නෙ 3200MHz එක. අනිත් අතට Aliexpress එකේ තියෙන්නෙ Corsair chines version එක, පාවිච්චියට නම් අවුලක් වෙන එකක් නෑ. ආයෙ sell කරන්න ගියාම සමහරු ගන්න අදිමදි කරයි chinese text හින්දා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    1080p medium res dala 30-40 fps play karanna thibbama athi machan. lokuu hardcore gamer knk nemei hobby ekata witharai. hamadama play karanneth na. GPU wala price blpnko kochchara ganan unath enkotama out of stock.
    2000 series eke RTX fail series ekak machan. Ehenan eeta adu gaanak deela 16XX series ekata yanna. Ekama architecture eka wenasakata thiyenne 20XX series eke RTX namata enawa. Naththan 30XX series ekakata yanna RTX oninan. Oya mid range card wala RTX on karama power consumption eka wadi wenawa witharai machan loku wenasak na penna.
     
    • Love
    Reactions: Nidarshana_k