කොහොමද බං ඕවා ගන්නේRAM නම් ඕයි ට අඩුවට Daraz එකෙන් coupen වලට ගන්න පුළුවන්
Kingston 25% off එකක් යනවා.
එළ. හැබැයි ලංකාවෙ යක්ඛ පුත්තුන්ගෙන් GPU ගනිද්දිත් ටිකක් පරිස්සමින්. වාහන market එක වගේ used GPU market එකට අරක්ගත්ත broker ලා හැමතැනම. එයාලා fb marketplace එකේ ikman එකේ GPU sell කරන්න අඩු price වලට දැම්මාට අපි ගන්න ගියාම රස්තියාදු කරවලා වැඩියෙන් bid කරන අයට විකුණනවා. තව ඔය ගොඩක් cards warranty replacement විදියට හම්බවුණා brand new කියලා දෙනවාGaming witharai mchn. Work krnna lap ekai imac ekai thiynawa. GPU lankwen balannam![]()
Nano tech patta gananne bro,,, 186k i9 14900KF
Too late ban. anyway, thanks.oya eyalage sheet ekak 100% accurate da danne na
Gaming only yanawanam 14900k ta wada 7800x3d highly reccomended
this is what I am using https://www.nanotek.lk/product/1899nice
Dude RTX 2000 series is a worthless crap5700xt ganna epa bn
rtx 2060, rtx 2060 super wage ekak wath balapan
DLSS thiyena hinda shape demanding games walata. anika 5700xt wala mesh shaders wage features support na, dan ena next gen games hondata run wenne na e hinda. Alan Wake technical reviews balapan
Corsair CV650 happa meka dan 21k da bne-globe eke silverstone ewa thiyenawa ewath compare karala balapan
Warrant na ithin thanikara leap of faithWarranty nane
Ethakota??
ඕව දෙකක් මම barclys එකෙන් ගත්ත 14කට. උන්ගෙ වොරන්ටි ගොඩක් හොදයිනෙ. ඒත් ඉතින් අලි එකෙන් ගත්තත්, රැම් වලට වැඩිය ලෙඩ එන්නෙ නැති නිසා අවුලකුත් නෑRAM වලට RGB ඕනි නැත්නම් මේ වගේ එකක් ලාබයි https://vi.aliexpress.com/item/1005005847529140.html
ඔව් Barclays එකේ ගණන් හොඳයි. (මං ගිය අවුරුද්දෙ එකක් ගත්තෙ රු 13,000 විතර. ඊට පස්සෙ ගණන් අඩු වුණා) හැබැයි තියෙන්නෙ 3200MHz එක. අනිත් අතට Aliexpress එකේ තියෙන්නෙ Corsair chines version එක, පාවිච්චියට නම් අවුලක් වෙන එකක් නෑ. ආයෙ sell කරන්න ගියාම සමහරු ගන්න අදිමදි කරයි chinese text හින්දාඕව දෙකක් මම barclys එකෙන් ගත්ත 14කට. උන්ගෙ වොරන්ටි ගොඩක් හොදයිනෙ. ඒත් ඉතින් අලි එකෙන් ගත්තත්, රැම් වලට වැඩිය ලෙඩ එන්නෙ නැති නිසා අවුලකුත් නෑ
1080p medium res dala 30-40 fps play karanna thibbama athi machan. lokuu hardcore gamer knk nemei hobby ekata witharai. hamadama play karanneth na. GPU wala price blpnko kochchara ganan unath enkotama out of stock.Dude RTX 2000 series is a worthless crap
2000 series eke RTX fail series ekak machan. Ehenan eeta adu gaanak deela 16XX series ekata yanna. Ekama architecture eka wenasakata thiyenne 20XX series eke RTX namata enawa. Naththan 30XX series ekakata yanna RTX oninan. Oya mid range card wala RTX on karama power consumption eka wadi wenawa witharai machan loku wenasak na penna.1080p medium res dala 30-40 fps play karanna thibbama athi machan. lokuu hardcore gamer knk nemei hobby ekata witharai. hamadama play karanneth na. GPU wala price blpnko kochchara ganan unath enkotama out of stock.
matath eka theruna wadiya katha karnne na kauruth me 2000 series eka gana2000 series eke RTX fail series ekak machan