ඉන්දියාවේ සාමාන්‍ය දවසක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පාරවල් වල හෝන් සද්දේ තමා ඵපාම වෙන්නේ..ඉන්දියන් උන් හෝන් ඵකෙන් තමා ඩ්‍රයිවින් කරන්නෙ..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කානුවෙන් පිඟාන හෝදන එකකුයි, කෙල්ලෙක් රේප් කරන එකකුයි දැම්මනම් සම්පූර්ණයි.
     
    • Haha
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    දියුණු රටක ඉඳන් ගෙදර යන ඉන්දියන් කාරයන්ට කොහොම පේනවද මන්ද මේව. දිවිය ලෝකෙන් අපායට බැස්ස වගේ ඇති 🫢
    අපෝ නෑ. ගිහින් ඇවිත් කියනව දැන් ඉන්දියෑව දියණයිලු, මිනිස්සු වියදම් කරනවලු දියුණු රටේ මිනිස්සුන්ට වඩා blah blah
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අපෝ නෑ. ගිහින් ඇවිත් කියනව දැන් ඉන්දියෑව දියණයිලු, මිනිස්සු වියදම් කරනවලු දියුණු රටේ මිනිස්සුන්ට වඩා blah blah
    ඇත්තටම ඉන්දියාව දියුණුයි.ඉඩ මදි සම්පත් මදි.මානව සම්පතෙන් ගහන ගේම සුපිරි.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ නෑ. ගිහින් ඇවිත් කියනව දැන් ඉන්දියෑව දියණයිලු, මිනිස්සු වියදම් කරනවලු දියුණු රටේ මිනිස්සුන්ට වඩා blah blah

    එහෙම දියුණු නං ඌටත් එහේ ඉන්නනෙ තිබුණෙ කියනව මං නං. 😂
    ඕක හරියට අර කොළඹ වෙනස වගේ තමා. ඕනතරං කයිය දෙන්න පුලුවන් ඒ උනාට අපි දන්නවනේ ඇත්ත තත්වෙ. 95% කට වඩා අන්තිම කුණු ජීවන තත්වයක් තියාගෙන දියුණුයි කියන්නෙ කටින් නං වෙන්න බෑ 😹
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Parawal wala yanna giyama nam epa wenawa. No rules. Habai Bangalore wage jeewath wenna tiyenam mama nam ekenma asai. Mona unath unge cost of living adui. Kanna bonna, adinna paladinna tiyena choices one tharam. Shopping malls, street shopping, branded goods for low prices. Athata payata wada karaganna one tharam minissu innawa. Gas eka unath gedaratama deliver karaganna puluwan low cost ekata. Bangalore wala nam hoda life ekak gewanna puluwan. Comfortable life, peaceful mind. Climate ehemat niyamai.

    Habai bangalore unath parata bassama dust eka, Driving nam indiawe koheth ekai.
     
    • Like
    Reactions: NRTG