ඉන්දියාවේ සාමාන්‍ය දවසක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    raja-babu-shakti-kapoor-and-govinda-taking-a-piss-roadside.gif

    හඳට රොකට් යැව්වට, කක්කා කරන්නෙත් පාර අයිනෙ... රේල් පාරෙ කියලා කියන්නෙ ඇත්තද බන් ඉන්දියන් එවුන්....
    එප ගෑණියෙක් එකතු කරපු සල්ලි වලින් කක්කුස්සක් හදලා ජනසතු කරලා ඒක ජනතායිතියට පත්කරන්න මෝදි අගමැතිතුමා පවා සහභාගී වුනාලු...
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,422
    113
    Colombo, Sri Lanka
    ඉන්දියාව එක පැත්තකින් තාක්ෂනය පැත්තෙන් ගොඩක් ඉදිරියට යන අතරේ මේ අපේ @Solo Rider ලා වගේ මරි මෝල් සෙට් එකකුත් තවම ඉන්නවා.... 🤭
     
    Last edited: