ආවොත් ඉරානෙට් ඉරාගෙන යන්න වෙන්නේ....
අනිවා. ගොඩක් එවුන් බලාගෙන හිටියේ ඉරානේ, හිස්බුල්ල, අරබුල්ල මේ බුල්ල ගිහින් ඉශ්රයලේ සමතලා කරනකන්. අන්තිමට මොකෙක්වත් නැහැ.ආවොත් ඉරානෙට් ඉරාගෙන යන්න වෙන්නේ....
ඔව් උන්ගේ තීරණේ හරි. නිකන් සමතලා කරගන්න ඕන නැහැනේ.Wise choice. Lol
naha ban Iran un mekata involve karagannama thami me War eka haduwe, habei un eka kaltiyama danagattaඔව් උන්ගේ තීරණේ හරි. නිකන් සමතලා කරගන්න ඕන නැහැනේ.
Only හිස්-Bullඅනිවා. ගොඩක් එවුන් බලාගෙන හිටියේ ඉරානේ, හිස්බුල්ල, අරබුල්ල මේ බුල්ල ගිහින් ඉශ්රයලේ සමතලා කරනකන්. අන්තිමට මොකෙක්වත් නැහැ.
හමාස් කාරයෝ මුන්ගේ ලනුව කෑවා.