Iran tells Hamas it will not enter the war with Israel

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    jm-P5JNQ4vLoAKBoghy_ouVseDbA3Rqlk5aHVSZt7FAbiW4mYmdaXB8eBogFpDlvGukTa-641LTxIg=s640-c-fcrop64=1,00000000ffffffff-nd-v1


    https://www.telegraph.co.uk/world-n...el/?WT.mc_id=tmgoff_youtube_youtube-community
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    ආවොත් ඉරානෙට් ඉරාගෙන යන්න වෙන්නේ....
    අනිවා. ගොඩක් එවුන් බලාගෙන හිටියේ ඉරානේ, හිස්බුල්ල, අරබුල්ල මේ බුල්ල ගිහින් ඉශ්‍රයලේ සමතලා කරනකන්. අන්තිමට මොකෙක්වත් නැහැ. :ROFLMAO:
    හමාස් කාරයෝ මුන්ගේ ලනුව කෑවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,841
    8
    35,388
    113
    අනිවා. ගොඩක් එවුන් බලාගෙන හිටියේ ඉරානේ, හිස්බුල්ල, අරබුල්ල මේ බුල්ල ගිහින් ඉශ්‍රයලේ සමතලා කරනකන්. අන්තිමට මොකෙක්වත් නැහැ. :ROFLMAO:
    හමාස් කාරයෝ මුන්ගේ ලනුව කෑවා.
    Only හිස්-Bull :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,592
    113
    මාලඹේ
    ඔයිට වඩා දෙයක් ඉරානයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ
    මම එදා ඉදලම කිව්වේ පලස්තීන් කාරයො අමු මෝඩයො කියලා🤣🤣
    රුසියාව ඉරානය හරහා හමාස් කාරයො ෆෝම් කරා
    දැන් හමාස් කාරයොත් ඉවරයි ඊශ්‍රයාල් කාරයොත් ඉවරයි පුටින් තමා පුතින් 🤣🤣
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,940
    198,248
    113
    Colombo, Sri Lanka
    අරෙහෙ අරුන්ට උඩ දාගෙන නෙලනවා දකිද්දීත් ඕකට අත දානවානම් මනුස්සයෝ වෙන්න බැහැ 🤭
    හැබැයි ඇත්තටම බටහිරට ඕනකම තියෙන්නේ ඉරානෙත් මේකට සෙට් කරගන්න. කොක්කක් ඇදගන්න විදිහක් නැතුව ඔය ඉන්නේ