London හොරු

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,280
    113
    Kaduwela
    PD95SiE.jpg

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.

    _50061143_010677721-1.jpg

    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.
    22capture.jpg

    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    හොදවෙලවට හොර ID එකක් කියලා කිව්වේ.
    මම හිතුවේ දේශද්‍රෝහීයෙක් කියලා කියයි කියලා
    කෙපර ඇදබාන්න එපා ගොනෝ.
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    ETXb-KMs-X0-AEUe-X2.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    මුන්ගේ අම්මගේ අප්පාගේ දේපොළ වගේ කඩ වලින් කොල්ල කන්නේ
    යුකේ වල අයිටී කම්පැනියකින් ලින්ක්ඩ් ඉන් දාපු ගෘප් ෆොටෝ එකක් දැක්ක. පනහක් විතර ඉන්න ෆොටෝ එකේ සුද්දෝ දෙන්නයි ඉන්නේ. අනිත් සේරම කල්ලෝයි ඒෂියන් එවුනුයි ඔලුව වටේ රෙද්දක් ඔතන් ඉන්න එවුනුයි ඉන්නේ :ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මුන්ගේ අම්මගේ අප්පාගේ දේපොළ වගේ කඩ වලින් කොල්ල කන්නේ

    ethakota ube ammage puka palana rajapakshala hora kewe අම්මගේ අප්පාගේ දේපොළ da ponnayo , naha rate janathawage දේපොළ

    ewata meek naha neda wesige putha
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    යුකේ වල අයිටී කම්පැනියකින් ලින්ක්ඩ් ඉන් දාපු ගෘප් ෆොටෝ එකක් දැක්ක. පනහක් විතර ඉන්න ෆොටෝ එකේ සුද්දෝ දෙන්නයි ඉන්නේ. අනිත් සේරම කල්ලෝයි ඒෂියන් එවුනුයි ඔලුව වටේ රෙද්දක් ඔතන් ඉන්න එවුනුයි ඉන්නේ :ROFLMAO:
    Hospital වල staff එකත් ඔය වගේමයි බන්, නිකන් indian hospital එකකට ගියා වගේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    52328063.jpg

    22capture.jpg

    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.

    _50061143_010677721-1.jpg

    kgkwUyjdaef.jpg