ඉස්ලාමයේ සින්දු තහනම් ඇයී?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස

    මේක අහපංකෝ,කොච්චර බුද්ධිමත්,ලෝකය දැක්කත් මුස්ලිම් වුන් අන්තවාදී කියලා පේනවා.කිසිම වලිඩ් පොයින්ට් එකක් නෑ මේක.අන්තවාදය විතරයි
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,309
    1,159
    113

    මේක අහපංකෝ,කොච්චර බුද්ධිමත්,ලෝකය දැක්කත් මුස්ලිම් වුන් අන්තවාදී කියලා පේනවා.කිසිම වලිඩ් පොයින්ට් එකක් නෑ මේක.අන්තවාදය විතරයි

    ගොනෙක්නේ.....
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,601
    113
    Ursa Major
    Blind devotion to the religion of some famous figures can tarnish the image of religion. But if you are looking at their perspective, it is a good thing that the devotion exists, but for some who adhere to other religious backgrounds, it seems waste or somewhat suspicious. There are lots of musicians' who adhere to Islam. Here in Sri Lanka, Nilar Kassim and Mohideen Beig are prime examples.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ගොනෙක්නේ.....
    යේක වටිනවා අප්පා යපිලගේ ශුද්ධ වූ ශතා ගොනා.යපිලා ගොනා මෂ් කනවා,යෙකා මරලා ගෙයි යදිනවා.අපිලාට ෂරි වාෂනවයි ගොනා.අපිලා ට පන්ඩි තමා හරාම් ගොනා තන කනවා.පන්ඩි ගූ කනවා. ගොනා ශුධ්ධයි අප්පා.
    අපිලාට ශින්දු හරාම්.ශිංහල තොපිලාටත් ශින්දු හරාම්.යේක ෂරි ඇයි මාතියා ඔයලා මෂේකට ෂරයක් පන්ෂලට තමා ගීල්ලා "නච්ච,ගීත වාදිත විසුක දස්සන මාල වේරමණී " කියල රකිනවා.යේක බිත්තරද අප්පා.යෙක දවෂක් ෂරි රකිනවා මොකක්ද හැමදාම රකින්න බේරී නිශා.යෙපා වෙනවා යප්පා.යේක තමුශේලා අපිලාට වඩා මෝඩයි අප්පා ශෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113

    මේක අහපංකෝ,කොච්චර බුද්ධිමත්,ලෝකය දැක්කත් මුස්ලිම් වුන් අන්තවාදී කියලා පේනවා.කිසිම වලිඩ් පොයින්ට් එකක් නෑ මේක.අන්තවාදය විතරයි

    ඔය කාන්තාර වල හැදිච්ච ආගමක්නෙ. වැලිත් එක්ක මොන සින්දුද. සින්දු කියන්න කට ඇරපු ගමන් කටට වැලි යනව. ඊලග පදේ කියන්න හුස්ම ගද්දි පෙනහැල්ලෙ වැලි පිරෙනව.

    බලපන් ඕකුන් කතාකරන හැටි. හරියට නහයෙයි, උගුරෙයි හිරවෙච්ච වැලි ටික එලියට දාන්න කාර කාර කතාකරන්නෙ :lol:

    ආතල්ම වැඩේ මෙච්දර හොද රටක ඉන්න මල් සොන්නයොත් කාන්තාර ගස් හදාගෙන උගුරෙ වැලි හිරවෙලා වගේ කතාකරන්න යන එක :rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,867
    1
    12,167
    113
    අදාළ නෑ නේ

    you can take nana out of the desert, but you can't take the desert out of nana :lol: :lol:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලෝකෙ හොඳම මියුසික් වර්ග වලින් එකක් පාකිස්තානි ක්ලැසිකල්. එහෙම උනේ කොහොමද, වහාබි ක්ලරික් ලා ඉඳලත්. මේක හැමවෙලෙම ආගමික ඔතොරිටියට යට වෙන්නෙ නෑ, පේන විදිහට ඔපීනියන්ස් වේරි ඊවන් විතින් ඕතොඩොක්සි.

    I mean how can you cover your ears when there's a killer qawwali session going on. It's impossible.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,867
    1
    12,167
    113
    අදාළ නෑ නේ
    ලෝකෙ හොඳම මියුසික් වර්ග වලින් එකක් පාකිස්තානි ක්ලැසිකල්. එහෙම උනේ කොහොමද, වහාබි ක්ලරික් ලා ඉඳලත්. මේක හැමවෙලෙම ආගමික ඔතොරිටියට යට වෙන්නෙ නෑ, පේන විදිහට ඔපීනියන්ස් වේරි ඊවන් විතින් ඕතොඩොක්සි.

    I mean how can you cover your ears when there's a killer qawwali session going on. It's impossible.
    yeah they have some amazing singers
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    yeah they have some amazing singers

    Plus quite a number of successful Bollywood composers have been Pakistanis. They clearly have institutional affinity for music.

    Vir Das has a line "The only difference between me (an Indian) and average Pakistani person is increased musical quality and decreased life expectancy".
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ලෝකෙ හොඳම මියුසික් වර්ග වලින් එකක් පාකිස්තානි ක්ලැසිකල්. එහෙම උනේ කොහොමද, වහාබි ක්ලරික් ලා ඉඳලත්. මේක හැමවෙලෙම ආගමික ඔතොරිටියට යට වෙන්නෙ නෑ, පේන විදිහට ඔපීනියන්ස් වේරි ඊවන් විතින් ඕතොඩොක්සි.

    I mean how can you cover your ears when there's a killer qawwali session going on. It's impossible.
    තබ්ලාවේ හා වීණාවේ ආගමනය වෙන්නේ අමීර් කුශ්රු ගෙන්.මැදපෙරදිග සංගීතය ඉන්දියාවට දෙන්නේ අමිර්කුශ්රු.මුස්ලිම් අයින්කරලා සංගීතය ගැන කතා කරන්න බෑ.තරානා පවා පකිස්තාන් වලින් ඉන්දියාවය ආපුවා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    එක එක ගෙවල්වල හැටියට තමා. යාලුවො දෙනෙක් හිටියා එකෙක්ගෙ ගෙදර අවුලක් නෑ
    අනිත් එකාගෙ ගෙහර ෆිල්ම් එකක් බලන්නෙත් හොරෙන් තාත්තට