ශිෂ්‍යත්වේ පාස් වෙච්ච පොඩි එකෙක්ට දෙන්න Gift එකක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    සිංහලු,
    අපේ හත්මුතු පරම්පරාවෙ එකෙක් 1st time ශිෂ්‍යත්වේ පාස්. අඩු කුලේ අපේ උන් අතරින් ගොඩ ගිය පලවෙනි එකා මේ. :love2:
    ඌට දෙන්න හොද gift එකක් කියපන්කො.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සිංහලු,
    අපේ හත්මුතු පරම්පරාවෙ එකෙක් 1st time ශිෂ්‍යත්වේ පාස්. අඩු කුලේ අපේ උන් අතරින් ගොඩ ගිය පලවෙනි එකා මේ. :love2:
    ඌට දෙන්න හොද gift එකක් කියපන්කො.
    අඩුකුලේ නම් උම්මග්ඝ ජාතකය පොත අරන්දියන්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අඩුකුලේ නම් උම්මග්ඝ ජාතකය පොත අරන්දියන්

    උම්මග්ග ජාතකේ කොතනද කුකුලොහ් අඩු කුලේ ගැන තියෙන්නෙ?

    20ta wage bicycle ganna puluwanda ban ?

    watch ekak ?
    ------ Post added on Nov 17, 2023 at 9:18 AM
    bicycle හරියන්නේ නෑ. ඕකෙන් වැටුනොත් මට තමයි බැනුම් අහන්න වෙන්නේ.
    ------ Post added on Nov 17, 2023 at 9:19 AM
     
    • Haha
    Reactions: Cypress

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උම්මග්ග ජාතකේ කොතනද කුකුලොහ් අඩු කුලේ ගැන තියෙන්නෙ?

    bicycle හරියන්නේ නෑ. ඕකෙන් වැටුනොත් මට තමයි බැනුම් අහන්න වෙන්නේ.
    ------ Post added on Nov 17, 2023 at 9:19 AM
    watch ekak aran dipan. kollek nam oya wayasedi gajamatic walata thamai asa
     
    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    උම්මග්ග ජාතකේ කොතනද කුකුලොහ් අඩු කුලේ ගැන තියෙන්නෙ?

    bicycle හරියන්නේ නෑ. ඕකෙන් වැටුනොත් මට තමයි බැනුම් අහන්න වෙන්නේ.
    ------ Post added on Nov 17, 2023 at 9:19 AM
    Ehenam aduwata desktop ekak aran diyan vice city gahanna
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උම්මග්ග ජාතකේ කොතනද කුකුලොහ් අඩු කුලේ ගැන තියෙන්නෙ?
    අඩු කුලේ නම් ඉතිං ඔය පොත කියෙව්වහම අවුරුදු පහක් විතර යද්දී වැඩි කුලේට ඉබේම එයි. කොච්චර වටිනවද ඒක