ශිෂ්‍යත්වේ පාස් වෙච්ච පොඩි එකෙක්ට දෙන්න Gift එකක්

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    මට නම් අරන් දුන්නේ R/C හෙලිකොප්ටර් එකක්. ඒ මම ශිෂ්‍යත්වේ fail වෙලා හිටියත් අම්ම අරන් දුන්න ඒ කාලේ හැටියට ඒක ගොඩක් ගණන් අපිට. ඒක කැඩුනට පස්සේ මට සෙල්ලම් බඩු එපාම වුනා
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,380
    41,372
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සිංහලු,
    අපේ හත්මුතු පරම්පරාවෙ එකෙක් 1st time ශිෂ්‍යත්වේ පාස්. අඩු කුලේ අපේ උන් අතරින් ගොඩ ගිය පලවෙනි එකා මේ. :love2:
    ඌට දෙන්න හොද gift එකක් කියපන්කො.
    Signed photo of God- Only 5000/-