Plot summary
After a fateful near-miss, an assassin battles his employers, and himself, on an international manhunt he insists isn't personal.
Agreed. Dexter වයිබ් එක ගන්න ගිහිං තියෙන්නේ.ජරාවක් ඕක... පොඩි සීන් එකක් අරගෙන රබර් කරලා දික් කරලා සම්භාවය කරන්න දඟලනවා... වැරදිලාවත් බලන්න එපා
Overall it has high rating over most of shits bro.ජරාවක් ඕක... පොඩි සීන් එකක් අරගෙන රබර් කරලා දික් කරලා සම්භාවය කරන්න දඟලනවා... වැරදිලාවත් බලන්න එපා
Rating hodai. Film eka kisima cheap gathiyak nam meter une naha.Ending එකේ pay-off එක නම් මදි කියලා හිතුණා. ඒ ඇරෙන්න overall ගත්තොත් හොද ෆිල්ම් එකක්. Highly recommended.මං කැමතිම David Fincher ගෙ ෆිල්ම්ස් අතරට නම් දාන්නෙ නෑ මේ ෆිල්ම් එක. ඒ ප්ලේසස් ටික තාම තියෙන්නෙ Seven වලටයි, Zodiac වලටයි.
මේක අර ජෝන් වික් වගේ ඩිෂුම් ඩිෂුම් ගගා හම්බවෙන හම්බවෙන එකාට තියාගෙන තියාගෙන යන ජාතියෙ කාර්ටුනිෂ් හිට්මෑන් ෆිල්ම් එකක් නෙවේ. ෆිල්ම් එකේ පෙන්නන හැම ෆ්රේම් එකකටම, හැම ඩයලොග් එකක් ගැනම අවධානෙකින් බලන් ඉන්න අහන් ඉන්න ඕන. එහෙම නැතුව ටිපිකල් හිට්මෑන් ෆිල්ම් එකක් ගානට සලකලා බැලුවොත් නම් ෆිල්ම් එක බෝරින් තමයි. Tension, suspense උපරිමෙන්ම තියෙන ෆිල්ම් එකක් මේක.Rating hodai. Film eka kisima cheap gathiyak nam meter une naha.
------ Post added on Nov 17, 2023 at 10:11 AM
It is a good movie for someone pretending to be an online critic without any qualifications, just trying to grab attention and make their pathetic life seem more importantOverall it has high rating over most of shits bro.