The Killer 2023 Action / Adventure / Crime / Drama / Mystery / Thriller

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    medium-cover.jpg

    Direct link

    Plot summary

    After a fateful near-miss, an assassin battles his employers, and himself, on an international manhunt he insists isn't personal.

    • Like
    Reactions: Stimulus mind

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ජරාවක් ඕක... පොඩි සීන් එකක් අරගෙන රබර් කරලා දික් කරලා සම්භාවය කරන්න දඟලනවා... වැරදිලාවත් බලන්න එපා
     
    • Wow
    • Like
    Reactions: Hermes and SHAN_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    ජරාවක් ඕක... පොඩි සීන් එකක් අරගෙන රබර් කරලා දික් කරලා සම්භාවය කරන්න දඟලනවා... වැරදිලාවත් බලන්න එපා
    Agreed. Dexter වයිබ් එක ගන්න ගිහිං තියෙන්නේ.
     
    • Like
    Reactions: John Dutton

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    Ending එකේ pay-off එක නම් මදි කියලා හිතුණා. ඒ ඇරෙන්න overall ගත්තොත් හොද ෆිල්ම් එකක්. Highly recommended. :yes: මං කැමතිම David Fincher ගෙ ෆිල්ම්ස් අතරට නම් දාන්නෙ නෑ මේ ෆිල්ම් එක. ඒ ප්ලේසස් ටික තාම තියෙන්නෙ Seven වලටයි, Zodiac වලටයි.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ජරාවක් ඕක... පොඩි සීන් එකක් අරගෙන රබර් කරලා දික් කරලා සම්භාවය කරන්න දඟලනවා... වැරදිලාවත් බලන්න එපා
    Overall it has high rating over most of shits bro.

    Ending එකේ pay-off එක නම් මදි කියලා හිතුණා. ඒ ඇරෙන්න overall ගත්තොත් හොද ෆිල්ම් එකක්. Highly recommended. :yes: මං කැමතිම David Fincher ගෙ ෆිල්ම්ස් අතරට නම් දාන්නෙ නෑ මේ ෆිල්ම් එක. ඒ ප්ලේසස් ටික තාම තියෙන්නෙ Seven වලටයි, Zodiac වලටයි.
    Rating hodai. Film eka kisima cheap gathiyak nam meter une naha.
    ------ Post added on Nov 17, 2023 at 10:11 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    Rating hodai. Film eka kisima cheap gathiyak nam meter une naha.
    ------ Post added on Nov 17, 2023 at 10:11 AM
    මේක අර ජෝන් වික් වගේ ඩිෂුම් ඩිෂුම් ගගා හම්බවෙන හම්බවෙන එකාට තියාගෙන තියාගෙන යන ජාතියෙ කාර්ටුනිෂ් හිට්මෑන් ෆිල්ම් එකක් නෙවේ. ෆිල්ම් එකේ පෙන්නන හැම ෆ්‍රේම් එකකටම, හැම ඩයලොග් එකක් ගැනම අවධානෙකින් බලන් ඉන්න අහන් ඉන්න ඕන. එහෙම නැතුව ටිපිකල් හිට්මෑන් ෆිල්ම් එකක් ගානට සලකලා බැලුවොත් නම් ෆිල්ම් එක බෝරින් තමයි. Tension, suspense උපරිමෙන්ම තියෙන ෆිල්ම් එකක් මේක.
     
    • Love
    Reactions: manjulabw

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Overall it has high rating over most of shits bro.

    It is a good movie for someone pretending to be an online critic without any qualifications, just trying to grab attention and make their pathetic life seem more important 😉 in an online forum
     
    Last edited: