කැ# පො#@&! රටටම ඇරල උපන්දිනේ සමරනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ

    මු නැත්නම් LTTE එක අද කොළඹට ගහන්නේ ඩ්‍රෝන වලින්
    ඔය පච අනුරාල එහෙනම් හොයන්නත් නැහැ🤣
     
    • Haha
    • Dislike
    Reactions: shenat and FuBaR

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අදිශ්ටානය, සත්‍ය ක්‍රියා කියන්නෙ පට්ට පල් බොරු බන්
    නැත්නන් මේක මෙහෙම ඉන්නෙ නැනෙ
    ඔව් ඔය දෙක බොරු
    කර්මය ඇත්ත.
    ඔය පාර අයිනෙ කුනුවෙලා බේතක් නැතිව ඉන්න බල්ලො , ගූ කන ඌරො, කක්කුසිවල පනුවො වෙලා ඉපදෙන්නෙ මුං තමයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    රනිල් සර්ගේ ආයුශත් අරන් මයින්ද සර් තවත් චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනේ..❤❤❤
     
    • Love
    • Like
    Reactions: FuBaR and lilman

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මු නැත්නම් LTTE එක අද කොළඹට ගහන්නේ ඩ්‍රෝන වලින්
    ඔය පච අනුරාල එහෙනම් හොයන්නත් නැහැ🤣
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,986
    113
    මහින්ද LTTE එක 2009 Flat කරේ නැත්නම් LTTE එක මේ වෙනකොට අනිවාර්යෙන්ම Drones වලින් කොළඹට ගහන්න ගන්නවා Hamaz කැලේ
    හරි බං මම ඇහුවේ ඇයි අද ගහන්නේ කියල.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    බලන්න ඒ සමගිය. රට මෙච්ච්චරට දියුණු වුණේ මෙතුමාලගේ සහයෝගය හින්දා බව අපිට හිතට ගන්න ඕන.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,700
    15,051
    113
    Milagiriya
    වජිරත් ඉන්නවා නේද, සාගල අයියා නැත්ද දන්නේ නෑ, පව් 94 ඉඳලා හාමුට ඡන්දේ දුන්නු UNP සෙට් එක 🙄
     
    • Haha
    Reactions: Cypress