ඊළඟ පාර මහ මුහුද ගොඩ ගලනවාලු මුන්ගේ පච කන්දරාව දරාගන්න බැරුව.
මහ මුහුදෙන් රට ගොඩ දායි නෙමෙයි මහ මුහුද ගොඩ දායි මේ යන විදියට
විහිලු නෙමෙයි උත්තෝ බලපන් මුගේ කලින් කතාව..කිව්ව විදියටම වුනා.ගම් පිටින් මිනි පෙට්ටි ,පාංශුකූලවත් නැතුව සමූහ මිනීවල් වල යන්න වුනේ අන්තිමට..
අපි නිදහස්ද? දැන් නම් මූ නිදහස් ඇති.