ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි! ඔබේ Dialog Home Broadband <Number> Postpaid සබඳතාවය එම මිලටම වැඩිපුර data සමග upgrade කර තිබේ. එමගින් ඔබට එම මාසික ගාස්තුවටම රු.1312/- (බදු ඇතුළුව) දවසේ ඕනෑම වේලාවක භාවිත කිරීමට 50GBහිමි වන අතර, මාසය ඇතුළත භාවිතයට නොගත් Anytime data, නොමිලේ ඊළඟ මාසයට roll-over වෙයි. මෙම සුවිශේෂී දීමනාව 18th Nov 2023 දිනයේ සිට අදාල වේ. වැඩි විස්තර සඳහා https://dlg.lk/3spyi වෙත පිවිසෙන්න. කොන්ද්සි සහිතයි.
20 day time / 20 night time pack ekak thibune
den any time 50GB , next month ekat roll-over th wenawa
20 day time / 20 night time pack ekak thibune
den any time 50GB , next month ekat roll-over th wenawa