Dialog Loyal Promotion

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි! ඔබේ Dialog Home Broadband <Number> Postpaid සබඳතාවය එම මිලටම වැඩිපුර data සමග upgrade කර තිබේ. එමගින් ඔබට එම මාසික ගාස්තුවටම රු.1312/- (බදු ඇතුළුව) දවසේ ඕනෑම වේලාවක භාවිත කිරීමට 50GBහිමි වන අතර, මාසය ඇතුළත භාවිතයට නොගත් Anytime data, නොමිලේ ඊළඟ මාසයට roll-over වෙයි. මෙම සුවිශේෂී දීමනාව 18th Nov 2023 දිනයේ සිට අදාල වේ. වැඩි විස්තර සඳහා https://dlg.lk/3spyi වෙත පිවිසෙන්න. කොන්ද්සි සහිතයි.

    20 day time / 20 night time pack ekak thibune
    den any time 50GB , next month ekat roll-over th wenawa
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,873
    10,014
    113
    පොන්න වෙසිගේ පුතාල මාසෙකට 5000 කට එහා වියදම් කරනවා කිසිම හුත්තක්‌ දෙන්නේ නෑ. කනෙක්ෂන් පාවිච්චි නොකරන හිගන වෙසිගේ පුතාලට මැසේජ් එනවා රුපියල් 100 රිලෝඩ් කරලා 200 gb නොමිලේ කියලා. පකේ ඇප් එකක් තියනවා offer කියන එකට ගියාම මෙලව හුත්තක්‌ නෑ
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    ඒ කියන්නෙ බන් අපි manual switch නොවුනත් උන් auto මාරු කරනවද? day and night packages ටික අයින් කරලම දාන්න.

    පොන්න වෙසිගේ පුතාල මාසෙකට 5000 කට එහා වියදම් කරනවා කිසිම හුත්තක්‌ දෙන්නේ නෑ. කනෙක්ෂන් පාවිච්චි නොකරන හිගන වෙසිගේ පුතාලට මැසේජ් එනවා රුපියල් 100 රිලෝඩ් කරලා 200 gb නොමිලේ කියලා. පකේ ඇප් එකක් තියනවා offer කියන එකට ගියාම මෙලව හුත්තක්‌ නෑ
    මේකනම් ඇත්ත බන්. බිල ගෙවන්නෙ නැතුව හොර කරන උන්ට free data දෙනව, බිල කපනවා එහෙම ආය reactive කරන්න. බිල ගානට ගෙවන් එන එවුන්ට මුකුත් නෑ. අවුල් තමා ඒකනම්.
    ------ Post added on Nov 18, 2023 at 9:23 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි! ඔබේ Dialog Home Broadband <Number> Postpaid සබඳතාවය එම මිලටම වැඩිපුර data සමග upgrade කර තිබේ. එමගින් ඔබට එම මාසික ගාස්තුවටම රු.1312/- (බදු ඇතුළුව) දවසේ ඕනෑම වේලාවක භාවිත කිරීමට 50GBහිමි වන අතර, මාසය ඇතුළත භාවිතයට නොගත් Anytime data, නොමිලේ ඊළඟ මාසයට roll-over වෙයි. මෙම සුවිශේෂී දීමනාව 18th Nov 2023 දිනයේ සිට අදාල වේ. වැඩි විස්තර සඳහා https://dlg.lk/3spyi වෙත පිවිසෙන්න. කොන්ද්සි සහිතයි.

    20 day time / 20 night time pack ekak thibune
    den any time 50GB , next month ekat roll-over th wenawa
    rollover වෙන්න උඹලට ඩේට ඉතුරුත් වෙනවද බන් 50ක් හම්බ වෙලා ? :eek:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    etakota night time data nati wenawada? nane? mata nam tawama mokut update ekak awilla na. habai bonus data kiyala ekak add wela. last month eket add una aka
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,304
    2,899
    113

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඒ කියන්නෙ බන් අපි manual switch නොවුනත් උන් auto මාරු කරනවද? day and night packages ටික අයින් කරලම දාන්න.

    මේකනම් ඇත්ත බන්. බිල ගෙවන්නෙ නැතුව හොර කරන උන්ට free data දෙනව, බිල කපනවා එහෙම ආය reactive කරන්න. බිල ගානට ගෙවන් එන එවුන්ට මුකුත් නෑ. අවුල් තමා ඒකනම්.
    ------ Post added on Nov 18, 2023 at 9:23 PM
    Auto change wenawa
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    rollover වෙන්න උඹලට ඩේට ඉතුරුත් වෙනවද බන් 50ක් හම්බ වෙලා ? :eek:

    sirawata. mn 90gigs walin shape wenne amaruwen
    in Campus unlimited,
    and 100 GB free router ekak hambela thiyanawa privet uni ekakin,
    thawa social media 40 GB da gannawa,
    so, 50 GB walin 20 GB wath ithuru wei wage

    next month check karala, social media pack eka deactivate karanawa

    ------ Post added on Nov 20, 2023 at 8:20 AM
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    asfsfasfsfsdfsdfd.png

    Mewath hambenawada etakota