Freelance පන්තිය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ඇහුවේ ...Consistency තමා key point එක අයියා කියපු විදිහට... මම හිතා ගන්නවා මම next.js ඉගෙන ගන්න ඕනේ කියලා පටන් ගෙන පලවෙනි දවසේ පැය 7 වගේ මොරාල් එකේ ඉගෙන ගන්නවා...පහුවදා ඒක අත ඇරලා වෙන මොකක් හරි බලනවා....හැබයි හැමදාම දවසට පැයක් එක දිගට මාසයක් කලා නම්,ඒ වගේ අවුරුද්දක් කලා නම් මාර progress එකක් තියෙයි එක දේකට target කරල

    Bump. PM ekak damma bro

    ඔන්න එහෙනම් පලවෙනි උත්තර. :cool:




    ඩවුන්ලෝඩ් කරලා අහන්න - https://app.box.com/s/8wng4rya4np6oqpdexgrohw9d42bd275
     

    Sen-lu

    Well-known member
  • රාමුවා වගේ හිකනල්ලුත් වැඩකටම නැති ජරාව ගැන කෝස් කරනකොට උඹ නිකං මේව කියලදෙන එක ලොකුදෙයක්. දැනට තියෙන තත්වෙ එක්ක මම නම් ලොවෙත් මේ පැත්තට එන්නෙ නැතිවෙයි. හැබැයි එක අනාත කුකුලෙක් හරි ගොඩ යනවනම් එච්චරයි. Respect 🫡
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මේවා හොද වැඩ :D

    කොච්චර upwork පනින්න හැදුවත් තාම හරි ගියේ නෑ වැඩේ. ඉස්සරහට වත් බලමු