Meka attakදැන් ඇහුවේ ...Consistency තමා key point එක අයියා කියපු විදිහට... මම හිතා ගන්නවා මම next.js ඉගෙන ගන්න ඕනේ කියලා පටන් ගෙන පලවෙනි දවසේ පැය 7 වගේ මොරාල් එකේ ඉගෙන ගන්නවා...පහුවදා ඒක අත ඇරලා වෙන මොකක් හරි බලනවා....හැබයි හැමදාම දවසට පැයක් එක දිගට මාසයක් කලා නම්,ඒ වගේ අවුරුද්දක් කලා නම් මාර progress එකක් තියෙයි එක දේකට target කරල