Importing a laptop from US - Tax - Shipping - Warranty

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මේක තමා ගන්න බැලුවෙ. ඒත් හරියටම sure නැත්ත‌ෙ,
    • Lenovo warranty මෙහෙන් claim කරන්න පුලුවන්ද?
    • Tax එක කීයද? Tax එක calculate වෙන්නෙ discounted price එකටද? නැත්තම් listed price එකටද?
    • Gift එකක් විදියට එවන්න option එකක් තියේ ඒකෙන් tax අඩු කරගන්න පුලුවන්ද? (might be not ethical)
    • DHL shipping වලදි DHL එකෙන් shipping fee එකට අමතරව fees ගන්නවද?
    • මීට වාඩා ‌හොද offer එකක් තියේද? :rolleyes:
    දන්න අය ඉන්නව නම් reply එකක් දාගෙන යන්න :love:
    Screenshot from 2023-11-21 13-51-58.png
    Screenshot from 2023-11-21 13-52-17.png

    https://www.bhphotovideo.com/c/product/1745682-REG/lenovo_82wk0083us_16_legion_pro_5i.html/specs



    ProcessorIntel Core i9-13900HX (13th Gen)
    CPU24-Core:
    2.2 to 5.4 GHz Performance (8 Cores)
    1.6 to 3.9 GHz Efficiency (16 Cores)
    L3 Cache36 MB
    Graphics TypeDedicated
    GPUNVIDIA GeForce RTX 4070 (140 W TGP) with 8 GB GDDR6 VRAM
    Memory Type5600 MHz DDR5
    Total Installed Memory32 GB
    Memory Configuration2 x 16 GB (User-Replaceable)
    Maximum Memory Capacity32 GB
    Memory Slots2 (0 Available)
    ECC MemoryNo
    vPro SupportNo
    Display
    Panel TypeIPS-Type LCD
    Display Size16"
    Aspect Ratio16:10
    Resolution2560 x 1600
    TouchscreenNo
    FinishAnti-Glare / Matte
    Maximum Brightness500 nits / cd/m2
    400 nits / cd/m2 (HDR Mode)
    Color Gamut100% sRGB
    Refresh Rate240 Hz
    Response Time3 ms (Overdrive)
    Variable Refresh TechnologyG-Sync
    Storage and Expansion
    Total Installed Capacity1 TB
    Storage Drive Type1 x 1 TB / M.2 SSD
    Storage Expansion1 x M.2 Slot 2280 (PCIe 4.0) [In Use]
    1 x M.2 Slot 2280 (PCIe 4.0) [Available]
    Inputs / Outputs
    Inputs/Outputs1 x USB-C 3.1/3.2 Gen 2 / Supports Video Alt Mode and 140 W Power Delivery
    1 x USB-C 3.1/3.2 Gen 2 / Supports Video Alt Mode
    4 x USB-A 3.0 / 3.1/3.2 Gen 1
    Display I/O1 x HDMI 2.1 Output
    Audio I/O1 x 1/8" / 3.5 mm Headphone/Microphone Input/Output
    Network I/O1 x RJ45 (Gigabit Ethernet)
    Built-In Speakers2 x 2 W
    Built-In Microphones2
    Media/Memory Card SlotNo
    Communications
    Wi-FiWi-Fi 6E (802.11ax) with MU-MIMO Support (2 x 2)
    Bluetooth5.1
    Cellular SupportNo
    GPSNo
    WebcamUser-Facing: 1080p
    Battery
    Battery ChemistryLithium-Ion Polymer (LiPo)
    Capacity4-Cell: 80 Wh
    Keyboard & Mouse
    KeyboardBuilt-In Chiclet-Style Keyboard with Backlight and Number Pad
    Pointing DeviceTouchPad
    General
    SecurityFirmware TPM (Software-Based), Webcam Blocker
    Power Supply300 W with Barrel/Proprietary
    AC Input Power100 to 240 VAC, 50 / 60 Hz
    CertificationsErP, RoHS, TUV
    Dimensions14.3 x 10.25 x 1.05" / 363.4 x 260.35 x 26.75 mm
    Weight5.5 lb / 2.5 kg
    Packaging Info
    Package Weight9.445 lb
    Box Dimensions (LxWxH)21.3 x 13.5 x 2.5"
     

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    මුන්ගේ සයිට් එකෙන් ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන් මේකෙන්.

    https://www.ebay.com/str/antonline

    වොරන්ටිනම් claim කරන්න බෑ මෙහෙ මන් හිතන්නේ.මන් නම් ඕන මගුලක් වෙච්චාවේ කියලා 1000$ දීලා ගෙන්නුව legion එකක් අවුරුදු 1 හමාරක් ගිහිනුත් කිසි අවුලක් උනේ නෑ.

    මන් ගේන දවස් වල $ payment කරන්න දුන්නේ නෑ.ඒක නිසා මන් කප්රුකෙන් දැම්මේ.අවුලක් උනේ නෑ උන් ගෙදරටම ගෙනත් දුන්නා.direct pay කරලා දාපන්. හැබැයි ඩොලර් 1 කට 7% කොහෙද කපා ගන්නවා නේද ? එතාකොට 1000$ පේමන්ට් එකක් කලොත් 70$ වැඩිපුර යනවා.ඒවත් බලලා හොද එකක් කරපන්.
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    kapruka global eken ganin.

    unge service hodai
    Balamu. Quote request ekak damma. :yes:
    මුන්ගේ සයිට් එකෙන් ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන් මේකෙන්.

    https://www.ebay.com/str/antonline

    වොරන්ටිනම් claim කරන්න බෑ මෙහෙ මන් හිතන්නේ.මන් නම් ඕන මගුලක් වෙච්චාවේ කියලා 1000$ දීලා ගෙන්නුව legion එකක් අවුරුදු 1 හමාරක් ගිහිනුත් කිසි අවුලක් උනේ නෑ.

    මන් ගේන දවස් වල $ payment කරන්න දුන්නේ නෑ.ඒක නිසා මන් කප්රුකෙන් දැම්මේ.අවුලක් උනේ නෑ උන් ගෙදරටම ගෙනත් දුන්නා.direct pay කරලා දාපන්. හැබැයි ඩොලර් 1 කට 7% කොහෙද කපා ගන්නවා නේද ? එතාකොට 1000$ පේමන්ට් එකක් කලොත් 70$ වැඩිපුර යනවා.ඒවත් බලලා හොද එකක් කරපන්.
    Warranty nm one wenne na thama godak welawata. :D Kapruka quote request ekak demma. https://www.ebay.com/str/antonline meke A laptop eka thibbe na :rolleyes:
     
    • Like
    Reactions: Antare RETURN

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    කප්රුක පස්සේ යන්න එපා බන් ebay එකෙන් කෙලින්ම Shop & Ship Address එකට දාන්න
    Tax ගෙවලා ගෙදරටම ගෙනත් දෙනවා
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    කප්රුක පස්සේ යන්න එපා බන් ebay එකෙන් කෙලින්ම Shop & Ship Address එකට දාන්න
    Tax ගෙවලා ගෙදරටම ගෙනත් දෙනවා
    meketh direct ship karanawa bn. A hinda mekenma kelinma order karana eka hodai kiyala hithune. tax eka discounted price ekatada calculate wenne kiyala dannawada bn? :)