ඔයවගේ ලෙඩ ආවම @2osama නං ගාන්නේ මයිනගේ ගූ තලප මික්ස් එකක්. දවසින් හොඳ වෙනවලු 


ඊළග සති දෙකෙනම් මොකුත් කරන්න හම්බ වෙන්නේ නෑ. ඊට පස්සේ සතියේ කරන දෙයක් කරලා මොකද උනේ කියලා update එකක් දාන්නම්. කොහොමත් sugar, lipid profile එක test කරගන්න ඕනේ මේ මාසෙ.Blood sugar level eka check karapan...
Mata oya case eka awa blood sugar level wedi unama... Blood sugar level adu karapu gamanma Hari giya... Ita passe awe ne...ඊළග සති දෙකෙනම් මොකුත් කරන්න හම්බ වෙන්නේ නෑ. ඊට පස්සේ සතියේ කරන දෙයක් කරලා මොකද උනේ කියලා update එකක් දාන්නම්. කොහොමත් sugar, lipid profile එක test කරගන්න ඕනේ මේ මාසෙ.
ඒ දෙකත් බලන Dr. කෙනෙක්ට පෙන්නන්නම්..
mata podi kale thibuna...දණහිසෙන් පහළ ඔක්කොම කසනවා. කසන වෙලාවට ලෙලියන්න කසන්න පුළුවන්... ඊට පස්සේ තුවාල හැදෙනවා. ආයේ කසනවා, බිබිලි එනවා පෙළක් තැන් වල.
මාරම කරුමයක් වෙලා තියෙන්නේ. තුවාල හැදෙන නිසා මාර විදිහට ඉවසන් ඉන්නේ කසන්න නැතිව.
දැන් තුදෙනෙක් හම්බ උනා මෙහෙම වෙන. එහෙම බෝ වෙන එකකුත් නෙමේ වගේ. එහෙනම් ගෙදර අනිත් උන්ට හැදෙන්න එපැයි..
Nelli, rasakinda bipanදණහිසෙන් පහළ ඔක්කොම කසනවා. කසන වෙලාවට ලෙලියන්න කසන්න පුළුවන්... ඊට පස්සේ තුවාල හැදෙනවා. ආයේ කසනවා, බිබිලි එනවා පෙළක් තැන් වල.
මාරම කරුමයක් වෙලා තියෙන්නේ. තුවාල හැදෙන නිසා මාර විදිහට ඉවසන් ඉන්නේ කසන්න නැතිව.
දැන් තුදෙනෙක් හම්බ උනා මෙහෙම වෙන. එහෙම බෝ වෙන එකකුත් නෙමේ වගේ. එහෙනම් ගෙදර අනිත් උන්ට හැදෙන්න එපැයි..
leaver eka check karaganin machan. ehema nattam poddak hodama wede docketa pennuwanam hari. or meke inna dokek or nerse kenek baluwanam hari thread eka.දණහිසෙන් පහළ ඔක්කොම කසනවා. කසන වෙලාවට ලෙලියන්න කසන්න පුළුවන්... ඊට පස්සේ තුවාල හැදෙනවා. ආයේ කසනවා, බිබිලි එනවා පෙළක් තැන් වල.
මාරම කරුමයක් වෙලා තියෙන්නේ. තුවාල හැදෙන නිසා මාර විදිහට ඉවසන් ඉන්නේ කසන්න නැතිව.
දැන් තුදෙනෙක් හම්බ උනා මෙහෙම වෙන. එහෙම බෝ වෙන එකකුත් නෙමේ වගේ. එහෙනම් ගෙදර අනිත් උන්ට හැදෙන්න එපැයි..
ඉකිලි කසන එකට නම් @Candid-B ගෑවම හරි යනවබෙහෙත් ගනින් බන් ඩොකෙක්ට කියල. ඔව්ව බලන් ඉන්න එපා.
ඉස්කෝලේ යන කාලේ එකෙක් ට ඉකිලි කැසිල්ලක් හැදිලා මස ගානක් හෙන අව්ලෙන් හිටිය. ඩොකෙක්ට පෙනන්න ලැජ්ජයි කියා කියා . තව එකෙක් මයිකෝ ජෙල් හරි මොකක් හරි කියල එකක් ගපන් කිව්වා, පහුවදා වෙද්දී මුට හොඳයි.
නිකන් බොරුවට දුක් විඳින්නේ නැතුව ඩොකෙක් හම්බ වෙලා බෙහෙතක් ගනින් බන්. දවසෙන් දෙකෙන් ඉවර වෙයි.
හරි මචෝ මාන් බලන්නම්. දැන්නම් සෑහෙන්න අඩුයි. වෙනදා වගේ කසන්න නෑ. මේකේ කියලා තියන ගොඩක් දේවල් කරා. ඔය මම කියලා තියන බූට් දෙක දාන එක, වත්තේ වැඩ කරන ඒවා නතර කරා. දැන්නම් එහෙම කසන්න නෑ. තව ටික දවසක් බලනවා.leaver eka check karaganin machan. ehema nattam poddak hodama wede docketa pennuwanam hari. or meke inna dokek or nerse kenek baluwanam hari thread eka.
While eczema primarily affects the skin, there is evidence suggesting a potential link between liver function and eczema. The liver plays a crucial role in detoxifying the body, and if it is not functioning optimally, it may contribute to skin issues. However, it's important to note that the relationship between liver problems and eczema is complex and not fully understood.
Liver conditions, such as hepatitis or liver dysfunction, can sometimes be associated with skin problems, including rashes and itching. In some cases, addressing liver health may improve skin conditions. However, eczema is a multifactorial condition, and liver issues are just one of many potential factors.
------ Post added on Nov 21, 2023 at 7:53 PM
Eczema, also known as atopic dermatitis, is a chronic skin condition characterized by red, itchy, and inflamed skin. The exact cause of eczema is not fully understood, but it is believed to result from a combination of genetic, environmental, and immune system factors. Here are some factors that may trigger or exacerbate eczema:
It's important to note that triggers can vary from person to person, and what causes one person's eczema flare-ups may not affect another person in the same way. Identifying and managing triggers is an essential part of eczema management, and individuals with eczema may benefit from working closely with healthcare professionals to develop a personalized treatment plan.
- Genetics: Family history plays a significant role in the development of eczema. If one or both parents have a history of eczema, asthma, or allergic rhinitis, their children may be more prone to developing eczema.
- Immune system dysfunction: People with eczema often have an overactive immune system that responds aggressively to certain triggers, leading to inflammation and skin irritation.
- Environmental factors:
- Allergens: Exposure to allergens such as dust mites, pet dander, pollen, mold, and certain foods can trigger eczema flare-ups.
- Irritants: Contact with irritants like harsh soaps, detergents, fragrances, and certain fabrics may worsen eczema symptoms.
- Weather conditions: Extreme temperatures, low humidity, and exposure to cold or hot weather can contribute to skin dryness and trigger eczema.
- Stress: Emotional stress or high levels of stress can exacerbate eczema symptoms. Stress management techniques may be helpful in managing the condition.
- Hormones: Changes in hormone levels, particularly in women, may influence eczema symptoms. Flare-ups may occur during puberty, menstruation, pregnancy, and menopause.
- Microorganisms: Bacterial and viral infections, such as staphylococcal infections and the herpes simplex virus, can trigger or worsen eczema symptoms.
- Food allergies: Some people with eczema may have allergies to certain foods, such as dairy, eggs, nuts, and soy. Identifying and avoiding trigger foods can help manage symptoms.
Source: GPT (please talk to your doc machan)
------ Post added on Nov 21, 2023 at 7:53 PM
Okkoma eka paratama nawattanna epa, eka eka nawattala hoyaganin ekada aula kiyala, kasana welawata mokak hari cream ekak hari glisarine tikak hari gapan.හරි මචෝ මාන් බලන්නම්. දැන්නම් සෑහෙන්න අඩුයි. වෙනදා වගේ කසන්න නෑ. මේකේ කියලා තියන ගොඩක් දේවල් කරා. ඔය මම කියලා තියන බූට් දෙක දාන එක, වත්තේ වැඩ කරන ඒවා නතර කරා. දැන්නම් එහෙම කසන්න නෑ. තව ටික දවසක් බලනවා.
man danna 2-3kta thiyanawa