anxiety සාමාන්‍යයෙන් ඇතිවෙන්නෙ අධික ප්‍රමාණවලින් මධ්‍යසාර ශරීර ගත උනොත්.
නැතිනම් මධ්යසාර වලින් කරන්නෙ anxiety තාවකාලිකව අඩුකරන එක.
Alcohol පානයට අධිකව බය නමුත් අන් අයට පේන්න ඕනැ නිසා බොනව නම් anxiety ඇතිවෙන්නෙ පුලුවන්.
සුලු පමාණවලින් Alcohol ගත්තහම anxiety එනව නම්, බොන එක නවත්තන්න.