aththa. issara europe gihipu godak unta dan epa wela inne.මෙතන අවුල ඉල්ලීගල් එන සෙට් එක කිසි කොලිටි එකක් නැති සෙට් එක එන්නෙ, ජර්මනි, ඉතලි වලට වෙලා තියෙන දෙ පෙනවානෙ.මෙක ට්‍රෙන්ඩ් එකක් වෙයි ඉස්සරහට.ඇන්ජෙලා මාර්කල්ට බනිනව ජර්මන් උන් කරපු ගොන් වැඩෙට.මන් හිදටම දන්න ජර්මන් ඩයල් එකක් ඉන්නවා ලන්කවෙ පදින්චි වෙලා.උ කියනව ඉමිග්‍රන්ට් උන්ටත් එක්ක හම්බ කරනන්න වෙලාලු උන්ට.