වාහනවල යද්දි අමාරුකාරයො දාගෙන ගිහින් අමාරුවෙ වැටිල නැද්ද ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,827
    1
    49,961
    113
    ප*යාගල
    sorry.com
    වාහන ඩ්‍රයිව් කරගෙන යද්දි සමහර වෙලාවට මග ඇක්සිඩන්ට් වෙච්චි උන්... ලෙඩ්ඩු හොස්පිටල් අරන් යන්න වගේ දේවල් සෙට් වෙන්න පුළුවන් .මේවගෙ දේවල් වලින් කට්ට කාපු එකෙක් ඇරෙන්න අනිත් එකෙක්ට නම් හිත උනුවෙලා දාගෙන යනවා. පස්සෙ තමයි අහක යන එක එක කේස් කැරකිල අපෙ ඇගට් පාත්වෙන්නෙ.

    එහෙම කැරකිලා ආපු කේස් ගැන හරි මේ වගේ අවස්තාවක ඔයාල කටයුතු කරන හැටි අත්දැකීම තියෙයි නම් දාගෙන යන්න.

    මනුස්සකම පැත්තක තියල බුද්ධිමත්කම තෝර බේරගෙන වැඩකරන්න සිද්ද වෙලා තියෙන්නෙ සමහර වෙලාවලට 🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    දවසක් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයෙක් කියාගත්ත එකෙක්(සිවිල් හිටියෙ) ගිහින් දාන්න පුලුවන්ද ඇහුවා. ඌ දාගෙන ගිහින් මම එක්සිට් වෙන්නෙ නැති එක්සිට් එකකින් දාගෙන ගියා. සල්ලි ගත්තෙ නෑ එතනින් හරවන් ගියා ආපහු.

    කොහොම හරි එතන පරක්කු වෙච්ච ටිකට මම එතනින් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ගියේ ටයිම් එක අල්ලන්න. ඒත් ඒ ටිකට තව පොලිස් කාරයෙක් මාව ස්පීඩ් වලට අල්ලලා එක්සිට් එකේදි ගැහුව දඩයක්. ලයිසන් එකත් ගත්තා. ඌට වෙච්ච වැඩේ කිව්වට පිළිගත්තෙත් නෑ, හොයල බලන්න ඕන උනෙත් නෑ.

    මම පට්ට කට්ටක් කෑවෙ පංකාවෙ ලයිසන් එක ගන්න ගිහින්. මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා. එදයින් පස්සෙ උන්ව දාගෙන යන්නෙත් නෑ. එන්ට්‍රන්ස් එකේදි ඇහුවොත් ඔය කතාව කියලම බෑ කියලා යනවා. මැරෙනව කිව්වත් දාගෙන නං යන්නෙ නෑ. 😎
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    මටත් ඔකුං පේන්න බෑ. මේ කතාව මාත් කියන්න ඕන :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,633
    113
    දවසක් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයෙක් කියාගත්ත එකෙක්(සිවිල් හිටියෙ) ගිහින් දාන්න පුලුවන්ද ඇහුවා. ඌ දාගෙන ගිහින් මම එක්සිට් වෙන්නෙ නැති එක්සිට් එකකින් දාගෙන ගියා. සල්ලි ගත්තෙ නෑ එතනින් හරවන් ගියා ආපහු.

    කොහොම හරි එතන පරක්කු වෙච්ච ටිකට මම එතනින් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ගියේ ටයිම් එක අල්ලන්න. ඒත් ඒ ටිකට තව පොලිස් කාරයෙක් මාව ස්පීඩ් වලට අල්ලලා එක්සිට් එකේදි ගැහුව දඩයක්. ලයිසන් එකත් ගත්තා. ඌට වෙච්ච වැඩේ කිව්වට පිළිගත්තෙත් නෑ, හොයල බලන්න ඕන උනෙත් නෑ.

    මම පට්ට කට්ටක් කෑවෙ පංකාවෙ ලයිසන් එක ගන්න ගිහින්. මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා. එදයින් පස්සෙ උන්ව දාගෙන යන්නෙත් නෑ. එන්ට්‍රන්ස් එකේදි ඇහුවොත් ඔය කතාව කියලම බෑ කියලා යනවා. මැරෙනව කිව්වත් දාගෙන නං යන්නෙ නෑ. 😎
    Nithiya akuratama kriyathmeka kerela tiyenewa…umba katti paninna neda haduwe?

    No Way Baby GIF by MOODMAN
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ

    ඕසි වල එහෙමත් වෙනවා ද😯
     
    • Wow
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    දවසක් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයෙක් කියාගත්ත එකෙක්(සිවිල් හිටියෙ) ගිහින් දාන්න පුලුවන්ද ඇහුවා. ඌ දාගෙන ගිහින් මම එක්සිට් වෙන්නෙ නැති එක්සිට් එකකින් දාගෙන ගියා. සල්ලි ගත්තෙ නෑ එතනින් හරවන් ගියා ආපහු.

    කොහොම හරි එතන පරක්කු වෙච්ච ටිකට මම එතනින් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ගියේ ටයිම් එක අල්ලන්න. ඒත් ඒ ටිකට තව පොලිස් කාරයෙක් මාව ස්පීඩ් වලට අල්ලලා එක්සිට් එකේදි ගැහුව දඩයක්. ලයිසන් එකත් ගත්තා. ඌට වෙච්ච වැඩේ කිව්වට පිළිගත්තෙත් නෑ, හොයල බලන්න ඕන උනෙත් නෑ.

    මම පට්ට කට්ටක් කෑවෙ පංකාවෙ ලයිසන් එක ගන්න ගිහින්. මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා. එදයින් පස්සෙ උන්ව දාගෙන යන්නෙත් නෑ. එන්ට්‍රන්ස් එකේදි ඇහුවොත් ඔය කතාව කියලම බෑ කියලා යනවා. මැරෙනව කිව්වත් දාගෙන නං යන්නෙ නෑ. 😎
    high speed giya nam excuse ne bn ithn.. ube weredda..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Nithiya akuratama kriyathmeka kerela tiyenewa…umba katti paninna neda haduwe?

    No Way Baby GIF by MOODMAN

    😀
    ස්පීඩ් යනව කියල 10,15 විතර වැඩියෙන් ගියේ. ඒකත් පොඩි වෙලාවයි. ඌ කරපු වැඩේ වැරදියි කියන්න බෑ. ඒ උනාට ඌට අවවාදයක් කරල හරි යවන්න තිබුණා උන්ගෙම එකෙකුට කරපු උදව්ව සලකලා.
     
    • Like
    Reactions: NRTG and dayt0na

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    දවසක් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයෙක් කියාගත්ත එකෙක්(සිවිල් හිටියෙ) ගිහින් දාන්න පුලුවන්ද ඇහුවා. ඌ දාගෙන ගිහින් මම එක්සිට් වෙන්නෙ නැති එක්සිට් එකකින් දාගෙන ගියා. සල්ලි ගත්තෙ නෑ එතනින් හරවන් ගියා ආපහු.

    කොහොම හරි එතන පරක්කු වෙච්ච ටිකට මම එතනින් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ගියේ ටයිම් එක අල්ලන්න. ඒත් ඒ ටිකට තව පොලිස් කාරයෙක් මාව ස්පීඩ් වලට අල්ලලා එක්සිට් එකේදි ගැහුව දඩයක්. ලයිසන් එකත් ගත්තා. ඌට වෙච්ච වැඩේ කිව්වට පිළිගත්තෙත් නෑ, හොයල බලන්න ඕන උනෙත් නෑ.

    මම පට්ට කට්ටක් කෑවෙ පංකාවෙ ලයිසන් එක ගන්න ගිහින්. මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා. එදයින් පස්සෙ උන්ව දාගෙන යන්නෙත් නෑ. එන්ට්‍රන්ස් එකේදි ඇහුවොත් ඔය කතාව කියලම බෑ කියලා යනවා. මැරෙනව කිව්වත් දාගෙන නං යන්නෙ නෑ. 😎
    හිනා වෙලා අහනවා දාගෙන යන්න පුලුවන් ද කියලා පොලිස් කාරයෝ. මම නම් කියන්නේ කොම්පැනි වෙහිකල් එකක්, දාගෙන යන්න ඉහළින් අවසර ගන්න වෙනවා කියලා. ඌත් හැපී, මාත් හැපී.