වාහන ඩ්‍රයිව් කරගෙන යද්දි සමහර වෙලාවට මග ඇක්සිඩන්ට් වෙච්චි උන්... ලෙඩ්ඩු හොස්පිටල් අරන් යන්න වගේ දේවල් සෙට් වෙන්න පුළුවන් .මේවගෙ දේවල් වලින් කට්ට කාපු එකෙක් ඇරෙන්න අනිත් එකෙක්ට නම් හිත උනුවෙලා දාගෙන යනවා. පස්සෙ තමයි අහක යන එක එක කේස් කැරකිල අපෙ ඇගට් පාත්වෙන්නෙ.
එහෙම කැරකිලා ආපු කේස් ගැන හරි මේ වගේ අවස්තාවක ඔයාල කටයුතු කරන හැටි අත්දැකීම තියෙයි නම් දාගෙන යන්න.
මනුස්සකම පැත්තක තියල බුද්ධිමත්කම තෝර බේරගෙන වැඩකරන්න සිද්ද වෙලා තියෙන්නෙ සමහර වෙලාවලට
එහෙම කැරකිලා ආපු කේස් ගැන හරි මේ වගේ අවස්තාවක ඔයාල කටයුතු කරන හැටි අත්දැකීම තියෙයි නම් දාගෙන යන්න.
මනුස්සකම පැත්තක තියල බුද්ධිමත්කම තෝර බේරගෙන වැඩකරන්න සිද්ද වෙලා තියෙන්නෙ සමහර වෙලාවලට