bump
ද්වසක් මම බයික් එකෙ යද්දි පාරෙ අයිනෙ ඉදපු ට්‍රැෆික් පොලිස් කට්ටෙක් අත දැම්මා. ඌ තනියම හිටියෙ. ඌ කියන්ව "මල්ලි පොඩ්ඩක් යනකොට පොලිසිය ලගින් දාගෙන යන්න " කියල. මම ගොනා වගේ හා කියල මූ නග්ග ගත්තා. ඔහොම යද්දි පොලිසිය ලන්වෙද්දි මූ කියනව "මල්ලි ඔහොම්ම පොලීසිය ඇතුලටම දාන්න " ලු. පොලිසිය පාරෙ අයිනෙමයි තියෙන්නෙ ඇතුලට යන්න කිසිම හේතුවක් නෑ. මම සෙනිකව නතර කරා බයික් එක . ඉස්ස්‍රහින් පොඩි පාරක් තියෙනව මම එතනින් හරවනව මෙතනින් බහින්න කියල මම ඌව එතන බස්සල අර පොඩි පාරෙන් දාල ගියා.මූ අනිව මට මොකක් හරි මගඩියක් සෙට් කරන්න හැදුවෙ. එදායින් පස්සෙ පොලිසියෙ ට්‍රැෆික් උන් 2න්නෙක් හිටියොත් ඇරෙන්න අත දැම්මාට නවත්තන්නෙ නැදවසක් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයෙක් කියාගත්ත එකෙක්(සිවිල් හිටියෙ) ගිහින් දාන්න පුලුවන්ද ඇහුවා. ඌ දාගෙන ගිහින් මම එක්සිට් වෙන්නෙ නැති එක්සිට් එකකින් දාගෙන ගියා. සල්ලි ගත්තෙ නෑ එතනින් හරවන් ගියා ආපහු.
කොහොම හරි එතන පරක්කු වෙච්ච ටිකට මම එතනින් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ගියේ ටයිම් එක අල්ලන්න. ඒත් ඒ ටිකට තව පොලිස් කාරයෙක් මාව ස්පීඩ් වලට අල්ලලා එක්සිට් එකේදි ගැහුව දඩයක්. ලයිසන් එකත් ගත්තා. ඌට වෙච්ච වැඩේ කිව්වට පිළිගත්තෙත් නෑ, හොයල බලන්න ඕන උනෙත් නෑ.
මම පට්ට කට්ටක් කෑවෙ පංකාවෙ ලයිසන් එක ගන්න ගිහින්. මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා. එදයින් පස්සෙ උන්ව දාගෙන යන්නෙත් නෑ. එන්ට්‍රන්ස් එකේදි ඇහුවොත් ඔය කතාව කියලම බෑ කියලා යනවා. මැරෙනව කිව්වත් දාගෙන නං යන්නෙ නෑ.![]()