වාහනවල යද්දි අමාරුකාරයො දාගෙන ගිහින් අමාරුවෙ වැටිල නැද්ද ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,824
    1
    49,952
    113
    ප*යාගල
    sorry.com
    bump

    දවසක් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයෙක් කියාගත්ත එකෙක්(සිවිල් හිටියෙ) ගිහින් දාන්න පුලුවන්ද ඇහුවා. ඌ දාගෙන ගිහින් මම එක්සිට් වෙන්නෙ නැති එක්සිට් එකකින් දාගෙන ගියා. සල්ලි ගත්තෙ නෑ එතනින් හරවන් ගියා ආපහු.

    කොහොම හරි එතන පරක්කු වෙච්ච ටිකට මම එතනින් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ගියේ ටයිම් එක අල්ලන්න. ඒත් ඒ ටිකට තව පොලිස් කාරයෙක් මාව ස්පීඩ් වලට අල්ලලා එක්සිට් එකේදි ගැහුව දඩයක්. ලයිසන් එකත් ගත්තා. ඌට වෙච්ච වැඩේ කිව්වට පිළිගත්තෙත් නෑ, හොයල බලන්න ඕන උනෙත් නෑ.

    මම පට්ට කට්ටක් කෑවෙ පංකාවෙ ලයිසන් එක ගන්න ගිහින්. මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා. එදයින් පස්සෙ උන්ව දාගෙන යන්නෙත් නෑ. එන්ට්‍රන්ස් එකේදි ඇහුවොත් ඔය කතාව කියලම බෑ කියලා යනවා. මැරෙනව කිව්වත් දාගෙන නං යන්නෙ නෑ. 😎
    ද්වසක් මම බයික් එකෙ යද්දි පාරෙ අයිනෙ ඉදපු ට්‍රැෆික් පොලිස් කට්ටෙක් අත දැම්මා. ඌ තනියම හිටියෙ. ඌ කියන්ව "මල්ලි පොඩ්ඩක් යනකොට පොලිසිය ලගින් දාගෙන යන්න " කියල. මම ගොනා වගේ හා කියල මූ නග්ග ගත්තා. ඔහොම යද්දි පොලිසිය ලන්වෙද්දි මූ කියනව "මල්ලි ඔහොම්ම පොලීසිය ඇතුලටම දාන්න " ලු. පොලිසිය පාරෙ අයිනෙමයි තියෙන්නෙ ඇතුලට යන්න කිසිම හේතුවක් නෑ. මම සෙනිකව නතර කරා බයික් එක . ඉස්ස්‍රහින් පොඩි පාරක් තියෙනව මම එතනින් හරවනව මෙතනින් බහින්න කියල මම ඌව එතන බස්සල අර පොඩි පාරෙන් දාල ගියා.මූ අනිව මට මොකක් හරි මගඩියක් සෙට් කරන්න හැදුවෙ. එදායින් පස්සෙ පොලිසියෙ ට්‍රැෆික් උන් 2න්නෙක් හිටියොත් ඇරෙන්න අත දැම්මාට නවත්තන්නෙ නැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    දවසක් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයෙක් කියාගත්ත එකෙක්(සිවිල් හිටියෙ) ගිහින් දාන්න පුලුවන්ද ඇහුවා. ඌ දාගෙන ගිහින් මම එක්සිට් වෙන්නෙ නැති එක්සිට් එකකින් දාගෙන ගියා. සල්ලි ගත්තෙ නෑ එතනින් හරවන් ගියා ආපහු.

    කොහොම හරි එතන පරක්කු වෙච්ච ටිකට මම එතනින් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ගියේ ටයිම් එක අල්ලන්න. ඒත් ඒ ටිකට තව පොලිස් කාරයෙක් මාව ස්පීඩ් වලට අල්ලලා එක්සිට් එකේදි ගැහුව දඩයක්. ලයිසන් එකත් ගත්තා. ඌට වෙච්ච වැඩේ කිව්වට පිළිගත්තෙත් නෑ, හොයල බලන්න ඕන උනෙත් නෑ.

    මම පට්ට කට්ටක් කෑවෙ පංකාවෙ ලයිසන් එක ගන්න ගිහින්. මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා. එදයින් පස්සෙ උන්ව දාගෙන යන්නෙත් නෑ. එන්ට්‍රන්ස් එකේදි ඇහුවොත් ඔය කතාව කියලම බෑ කියලා යනවා. මැරෙනව කිව්වත් දාගෙන නං යන්නෙ නෑ. 😎
    උබ මේකේ සිස්ටම් නෑ අවුල් අවුල් කියල හැම වෙලේම කියල ඔය වගේ excuse බලාපොරොත්තු වෙන එක හරි මදිනේ. උබව අල්ලපු එකා උබල මේකේ බනින ඒව දැකලා ඒ මොරාල් පිට අද ඉදල මම ඒව කරන්නේ නේ කියල රාජකාරියට බැහැපු එකෙක් වෙන්නත් පුළුවං නේ
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    උබ මේකේ සිස්ටම් නෑ අවුල් අවුල් කියල හැම වෙලේම කියල ඔය වගේ excuse බලාපොරොත්තු වෙන එක හරි මදිනේ. උබව අල්ලපු එකා උබල මේකේ බනින ඒව දැකලා ඒ මොරාල් පිට අද ඉදල මම ඒව කරන්නේ නේ කියල රාජකාරියට බැහැපු එකෙක් වෙන්නත් පුළුවං නේ
    මෙහෙමයි නීතිය අකුරට වෙන්ට ඕනෑ ඒත් මචන් අපිට පොඩි චාන්ස් එකක් දෙන්ට ඕනෑ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,917
    113
    දවසක් බයිසිකලේ යනකොට ත්‍රීවිල් එකක් ඇක්සිඩන්ට් උන එකෙක් පතබෑවිලා ඉන්නවා.. මුගේ අතේ ලේ ගලනවා.. මම කිවුවා මොනා කරන්නත් කලින් බෙහෙත් දාගන්න එපැයි යමු හොස්පිටල් එකට කියල මූව බයික් එකේ දාගත්තා.. ගොඩක් හයියෙන් ගියේ නෑ.. මූ ටික දුරක් යනකොට කලන්තේ දාලා බයික් එකෙන් වැ‍ටුනා කියපන්කෝ.. වෙලාවට එතන ලග හිටපු වීල් බුවෙක් දැකල මූව අල්ලල දාගත්තා.. හොස්පිටල් එකට විස්තරේ කියල මූව දැම්මා.. ඩොක්ටර් කිවුවා, ඔයාට ප්‍රශ්නයක් නෑ ඔයා යන්න උදවුවක් නේ කරේ කියලා... එදා නම් සිරාවට බය උනා..මූට මොනාහරි උනොත් මාත් ගස් තමා කියල...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ තාත්තා තරුණ කාළේ මහ දවල් මෝහිනී වගේ සීන් එකක් වෙලා.
    බොරැල්ල හන්දියෙදී ගෑනියෙක් කියලා මාතියා මේ ළමය පොඩ්ඩක් අල්ලගන්න මගේ ඇඳුම හදාගන්න කියලා🤣 පස්සේ ගෑනි කෑගහනවලු මේ මිනිහා මාවයි ළමයවයි දාල යන්න යනව කියල. තාත්තාගේ යාලුවෝ ටිකක් දැකලා බේරගෙන ඇවිත්🤣
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    උබ මේකේ සිස්ටම් නෑ අවුල් අවුල් කියල හැම වෙලේම කියල ඔය වගේ excuse බලාපොරොත්තු වෙන එක හරි මදිනේ. උබව අල්ලපු එකා උබල මේකේ බනින ඒව දැකලා ඒ මොරාල් පිට අද ඉදල මම ඒව කරන්නේ නේ කියල රාජකාරියට බැහැපු එකෙක් වෙන්නත් පුළුවං නේ

    ඔව්. ඒක හරි. කරපු වැඩේ වැරදියි කියල කියන්නෙ නෑ කියල මම උඩ කමෙන්ට් එකක කිව්වා.

    ඒ නිසා තමයි ඊට පස්සෙ ඉඳන් මම මගේ වගකීම් විතරක් කරන්නෙ. ඒගොල්ලත් ඒගොල්ලන්ගෙ වගකීම් කරානං හරි.

    වාහනේ දාගෙන යන එක මගේ වගකීමක් නෙවෙයි. මගේ වරදට මට දඬුවම ලැබුණා. ඒක තමයි වෙන්න ඕන.
    ඉතින් දැන් කාටවත් ප්‍රශ්නයක් නෑ. 👍

    මෙහෙමයි නීතිය අකුරට වෙන්ට ඕනෑ ඒත් මචන් අපිට පොඩි චාන්ස් එකක් දෙන්ට ඕනෑ

    එහෙම එකක් නෑ. නීතිය අකුරට වෙන්න ඕන.
    උබට අකුරු කියවන්න පුලුවන් නං තව කමෙන්ට් එකක දාලා තියෙනව උගේ දඩ ගැහිල්ල වැරදි නෑ කියලා.
    ------ Post added on Nov 24, 2023 at 4:18 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,992
    164,035
    113
    එකමත් එක රටක
    මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා.
    @Solo Rider

    g9nLvS0m.jpg
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක දවසක් මම ඇක්සිඩන්ට් වෙලා කකුල කැඩ්ච්ච් එකෙක් කාර් එකේ දාගෙන වේගෙන් රාගම හොස්පිටල් එකට අරන් ගියා.

    මෙහෙම දෙයක් මම මීට කලින් කරලා නැති නිසා මට පට්ට ගැම්මක් ඇවිල්ල මම කටින් "ටක්කන නන නන නන නන නන නන, ටක්කන නන නන නන නන නන නන" කියලා නයිට්‍රයිඩර් මියුසික් එක දැම්මා.

    ටික වෙලාවකින් අර ලෙඩා "මල්ලි ඔය සද්දෙ නවත්ත ගන්නවකො. කකුලෙ කැක්කුමට හපන්නෙ තමුසෙගෙ කන්දොස්කිරියාව" කියලා බැන්නා කියහන්කො.

    වෙන නන් ලොකු සීන් මොනවත් වෙලා නෑ.
     
    වෙන නන් ලොකු සීන් මොනවත් වෙලා
    උයු ඌයු වගේ ඇම්බියුලන්ස් සාවින්ඩ් එකක්වත් දැම්ම නං තව කමක් නෑ අරූ බය වෙන්න ඇති බෙල්ලත් කැඩිලා තමා නවතින්න වෙන්නේ මේ ළදරුවා එක්ක ගියොත් කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    දවසක් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයෙක් කියාගත්ත එකෙක්(සිවිල් හිටියෙ) ගිහින් දාන්න පුලුවන්ද ඇහුවා. ඌ දාගෙන ගිහින් මම එක්සිට් වෙන්නෙ නැති එක්සිට් එකකින් දාගෙන ගියා. සල්ලි ගත්තෙ නෑ එතනින් හරවන් ගියා ආපහු.

    කොහොම හරි එතන පරක්කු වෙච්ච ටිකට මම එතනින් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ගියේ ටයිම් එක අල්ලන්න. ඒත් ඒ ටිකට තව පොලිස් කාරයෙක් මාව ස්පීඩ් වලට අල්ලලා එක්සිට් එකේදි ගැහුව දඩයක්. ලයිසන් එකත් ගත්තා. ඌට වෙච්ච වැඩේ කිව්වට පිළිගත්තෙත් නෑ, හොයල බලන්න ඕන උනෙත් නෑ.

    මම පට්ට කට්ටක් කෑවෙ පංකාවෙ ලයිසන් එක ගන්න ගිහින්. මම කියලමයි ආවෙ ආයෙ එක පොලිසියෙ බල්ලෙක්ව දාගෙන යන්නෙ නෑ කියලා. එදයින් පස්සෙ උන්ව දාගෙන යන්නෙත් නෑ. එන්ට්‍රන්ස් එකේදි ඇහුවොත් ඔය කතාව කියලම බෑ කියලා යනවා. මැරෙනව කිව්වත් දාගෙන නං යන්නෙ නෑ. 😎
    Police kaarayek dagena giya kiyala high speed yanna licence hambenawa ya 🥲
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාත්තට තදබල බඩේ වේදනාවක් ආව. මට වයස අවුරුදු හතක් විතර ඇති ඒ කාලේ ගමකටම වාහනක් දෙකක් තියෙන කාලේ. තාත්ත මාවයි අක්කවයි එක්ක මහ රෑ දොලහට එකට විතර බස් නැවතුමට ගියා. බලන් ඉන්නවා ඉන්නවා වාහනයක් නෑ. අමාරුව වැඩිකමට තාත්ත පයින්ම යමු කිව්වා. දෙවියෝ දැක්ක වගේ වාහනයකින් මනුස්සයෙක් ඇවිත් ඔයගොල්ලෝ කොහෙට යන්නද කියල ඇහුව. පස්සේ අපිව ජාතික රෝහලට ඇරලුවා. ෆෝන් නම්බර් එකත් දුන්න මොකද වුනේ කියල දැනගන්න.
    එකපාරක් කතාකරල ස්තූති කරා. පොඩිකාලේ නොතේරුම් කමට ඒ නොම්මරේ තියාගත්තේ නෑ.

    නමක් ගමක් මතක නෑ හැබැයි අදටත් පිං ඒ මහත්මයට.😍❤️
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ආ ඔවුනේ අපි නම් ඔසි කිවට ඉන්නේ ලංකාවේ🤣🤣🤣
    තෝ ලංකාවේ නෙවෙයි ඉන්නෙ මහින්ද රාජපක්ස ගෙ ගුද මාර්ගයේ ඉන්න කාලකන්නි සක්කිලි කිරිපනුවෙක් තෝ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක දවසක් රෑ මහ වැස්සක හදිසි වැඩකට කොළබ යද්දි, @shenat ගෙ අම්මා පාර අයිනෙ, වැස්සෙ තෙමි තෙමි හිටියා. මම දෙපාරක් හිතන්නෙ නැතුව එයාව වාහනේ ඉස්සරහ සීට් එකේ වාඩි කරගත්තා. ටික වෙලාවක් යද්දි එයා සීතලට මගේ උරහිසට හේත්තු වෙලා මගේ ශිෂ්නය පිරිමදිමින් සතුටු වුනා. මම එයාගේ යෝනි තොල් මගේ වම් අතින් පිරිමදිමින් සතුටු වුනා. අපි දෙන්නා මෙහෙම කොළබට එනකම්ම සතුටු වුනා.
     
    • Haha
    Reactions: Nidarshana_k