මේ වහතු කැරියොන්ව හදන්නත් බැරිනිසායි, මුන්ට ඡන්ද බලේ කියලා එකක් තියනනිසයි මේ අපි වගේ නාකින්ටත් රටදාලා යන්න ට්‍රයි කරන්න වෙලා තියෙන්නේ.
අලුත් ජෙනරේෂන් එක කලින් උන්ට වඩා ට්‍රැක අල්ට්‍රා ප්‍රො.
බෝම්බ ගහන්න ඕන ඔය වගේ මරි මෝඩ වැඩ කරන උන්ටයි උපදෙස් දෙන කැරි ඝණයොන්ටයි.ඇෆ්ගන් වල වගේ බෝම්බයක් කෙලින්ඩ තිබ්බා නම් මරු නෙහ්
@jhnnwp මොකෝ බන් උඹට ඌයිය උනේ?
------ Post added on Nov 26, 2023 at 10:46 PM

ඊයේ මම කිව්වා නේ අපේ අයගේ වැරදි ප්‍රසිද්ධියේ කතා කරනවා කියල. මේ වගේ කතෝලික අය කරපු මෝඩ වැඩ විවේචනය කරන්න කතා කරනවා දැකලා නෑ මම කියල තමා කිව්වේසාදු සාදු අනුමෝදම්
ඊලඟ අවුරුද්දේ අපිටත් සාබාගි වෙන්න බැරිවෙයිද??
එහෙම ඕන ඕන එකෙක්ට අනුරාදපුරේ පොළොන්නරුවේ තියන පිළිම වලට සිවුරු අන්දන්න පුලුවන් ද යකෝ ?
උන්ගේ සල්ලි නම් ඒවා වලින් රෙදි ඇදන් උන්ට අදින්න කියපන් කෝ. ඕවා ජාතික උරුම නේද ?
එක එකාට කෙකි වලින් රෙදි අන්දන්නද තියෙන්නේ ?![]()
අපේ බහුතරයක් බෞද්ධයන් ගේ තියෙන්නේ අමූලිකා ශ්‍රද්ධාව. ඒවාට උඩගෙඩි දෙන බිස්නස් චීවරධාරීන් ලස්සනට ගාන කපා ගන්නවා. අවුකන විහාරයේ නායක හාමුදුරුවන් හරි දායක සභාවේ එකෙක්වත් හිටියේ නැද්ද මේ ට්‍රැක් උට්ටලාට පුකට පයින් ගහලා එලවන්න?
අරූ සිවුර වැටෙනවට ඒක කෙක්කකින් අල්ලන් ඉන්නෙ ? ශුවර් එකට @asliyanage වෙන්න ඇති.![]()
උබ කොහොමද හරියටම කියන්නෙ ? උබ නේද කෙක්ක අල්ලන් ඉන්නෙ ? මේ පිළිමෙ මාරයි බන්. සිවුර ඇඟට ඇලිල තියෙන විදිහට කැටයම් කරල තියෙන්නෙ. ගෑනුන්ට මේ පිළ්මෙ දැක්කම මොනවගේ හිතක් පහළ වෙනවද දන්නෙ නෑ හැබැයි.Na Na . Pakaya wage measuring tape ekak thiyala Siyure usa kiyanna u inne. Gon wade karala madine ban eka gana pamporiyak gahannath epai
පිළිමෙ අඩි 14ක් උසයිලු. මට තියෙන ප්‍රස්නෙ උබ කියනවා වගේ සිව්රෙ උස ගන්නව නම් ඉතින් අනික් පැත්තෙන් එපැයි බන් ගන්න.
"පිං කරන්නෙත් මෝඩයෝ ?" සිරාවට ? මට තේරෙන්නෑ. බඩගින්නෙ ඉන්න කෙනෙක්ට කෑම පොඩ්ඩක් දුන්නොත් ඒක මෝඩ කමක්ද ? ලෙඩෙකුට උපස්ථාන කරොත් ඒක මෝඩ කමක්ද ? (මම කියන්නෙ පින් බලාපොරොත්තුවකින් තොරව)
"පවු කරනවා වගේම, පිං කරන්නෙත් මෝඩයෝ....!"
හාපෝ ඕන තරම් තියෙනවා මචං.ඊයේ මම කිව්වා නේ අපේ අයගේ වැරදි ප්‍රසිද්ධියේ කතා කරනවා කියල. මේ වගේ කතෝලික අය කරපු මෝඩ වැඩ විවේචනය කරන්න කතා කරනවා දැකලා නෑ මම කියල තමා කිව්වේ
මේ වගේ කතා කියන්න එපා බං. බුදුන් වහන්සේ කියන්නේ උතුම් කෙනෙක්. දැන් ඉන්න උන් පිස්සු නැටුවටගෑනුන්ට මේ පිළ්මෙ දැක්කම මොනවගේ හිතක් පහළ වෙනවද දන්නෙ නෑ හැබැයි.![]()
ලෝකයේ යතාර්තය අවබෝදයෙන් තොරව කරන බොහෝ දේවල් පිනක් හෝ පවක් වෙනවාඋබ කොහොමද හරියටම කියන්නෙ ? උබ නේද කෙක්ක අල්ලන් ඉන්නෙ ? මේ පිළිමෙ මාරයි බන්. සිවුර ඇඟට ඇලිල තියෙන විදිහට කැටයම් කරල තියෙන්නෙ. ගෑනුන්ට මේ පිළ්මෙ දැක්කම මොනවගේ හිතක් පහළ වෙනවද දන්නෙ නෑ හැබැයි.පිළිමෙ අඩි 14ක් උසයිලු. මට තියෙන ප්‍රස්නෙ උබ කියනවා වගේ සිව්රෙ උස ගන්නව නම් ඉතින් අනික් පැත්තෙන් එපැයි බන් ගන්න.
![]()
"පිං කරන්නෙත් මෝඩයෝ ?" සිරාවට ? මට තේරෙන්නෑ. බඩගින්නෙ ඉන්න කෙනෙක්ට කෑම පොඩ්ඩක් දුන්නොත් ඒක මෝඩ කමක්ද ? ලෙඩෙකුට උපස්ථාන කරොත් ඒක මෝඩ කමක්ද ? (මම කියන්නෙ පින් බලාපොරොත්තුවකින් තොරව)
------ Post added on Nov 27, 2023 at 8:38 AM
දැකලා නෑ දාන්න බලන්න එහෙම කරපුවා තියෙන ලින්ක් ටිකක්.හාපෝ ඕන තරම් තියෙනවා මචං.
Jehovah's witnesses කියන මූලධර්මවාදී කණ්ඩායම ගැන කොච්චර විවේචන කරනවා ද මිනිස්සු.
මේ වගේ කතා කියන්න එපා බං. බුදුන් වහන්සේ කියන්නේ උතුම් කෙනෙක්. දැන් ඉන්න උන් පිස්සු නැටුවට
------ Post added on Nov 27, 2023 at 8:52 AM