අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    snap-one-click.gif
     
    • Haha
    Reactions: Fade

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මේ වහතු කැරියොන්ව හදන්නත් බැරිනිසායි, මුන්ට ඡන්ද බලේ කියලා එකක් තියනනිසයි මේ අපි වගේ නාකින්ටත් රටදාලා යන්න ට්‍රයි කරන්න වෙලා තියෙන්නේ.

    අලුත් ජෙනරේෂන් එක කලින් උන්ට වඩා ට්‍රැක අල්ට්‍රා ප්‍රො.

    ඒ උනාට ගෝට් චීසුත් ඉවරයි කියන්නෙ ලංකාව හොඳම රට නෙමේද? 😞😞
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඇත්තටම බෙලුවොත් කප්රුක් කියලා කරන ආතල් එකත් ඔය වගේම එකක් නේද
    එකත් ඉස්සරලම කරද්දී කට්ටියක් හිනා වෙන්න ඇති
    අනිත් අය ආය ආය ඒ දේ කරද්දී සාමාන්‍ය දෙයක් උනා කාලයත් එක්ක
    මම හිතන්නේ අපේ කට්ටිය ඕකටත් හොඳ නමක් තියලා
    වැඩේ කරයි ඉස්සරහට
    රෙදි කඩ බුවාලා Marketing කරලා දෙයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    ඇෆ්ගන් වල වගේ බෝම්බයක් කෙලින්ඩ තිබ්බා නම් මරු නෙහ් 🥴

    @jhnnwp මොකෝ බන් උඹට ඌයිය උනේ? :shocked:
    ------ Post added on Nov 26, 2023 at 10:46 PM
    බෝම්බ ගහන්න ඕන ඔය වගේ මරි මෝඩ වැඩ කරන උන්ටයි උපදෙස් දෙන කැරි ඝණයොන්ටයි. :P
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සාදු සාදු අනුමෝදම් :love2:🙏

    ඊලඟ අවුරුද්දේ අපිටත් සාබාගි වෙන්න බැරිවෙයිද??
     
    • Haha
    Reactions: Fade

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    සාදු සාදු අනුමෝදම් :love2:🙏

    ඊලඟ අවුරුද්දේ අපිටත් සාබාගි වෙන්න බැරිවෙයිද??
    ඊයේ මම කිව්වා නේ අපේ අයගේ වැරදි ප්‍රසිද්ධියේ කතා කරනවා කියල. මේ වගේ කතෝලික අය කරපු මෝඩ වැඩ විවේචනය කරන්න කතා කරනවා දැකලා නෑ මම කියල තමා කිව්වේ
     
    • Like
    Reactions: Fade

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,383
    2,431
    113
    මරි මෝඩ ගොං හුත්තිගේ පුතාලා ඉන්නෙ. මේක කරන කං පුරාවිද්‍යා එකේ එවුන් මොන පකක්ද කලේ දන්නෙ නෑ
     
    • Like
    • Haha
    Reactions: Fade and bladeable

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙතුවක් කල් බුදුහාමුදුරුවෝ හෙලුවෙන් තිබ්බ පාපතරයන්ට සාප වේවා...!!! මේ පිං කම රැල්ලක් කරමු හැම පන්සලකම බුදු පිලිමවලට සිවුරු අන්දමු..සාදු සාදු සාදු!!!
     
    • Haha
    Reactions: Fade

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    එහෙම ඕන ඕන එකෙක්ට අනුරාදපුරේ පොළොන්නරුවේ තියන පිළිම වලට සිවුරු අන්දන්න පුලුවන් ද යකෝ ?

    උන්ගේ සල්ලි නම් ඒවා වලින් රෙදි ඇදන් උන්ට අදින්න කියපන් කෝ. ඕවා ජාතික උරුම නේද ?
    එක එකාට කෙකි වලින් රෙදි අන්දන්නද තියෙන්නේ ? 🥴

    Awukana Panale Thatta Kariyata gahanna one puken Thel berenna. Oya Gana Thatta Wesige puthala thama owa karanne
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    අපේ බහුතරයක් බෞද්ධයන් ගේ තියෙන්නේ අමූලිකා ශ්‍රද්ධාව. ඒවාට උඩගෙඩි දෙන බිස්නස් චීවරධාරීන් ලස්සනට ගාන කපා ගන්නවා. අවුකන විහාරයේ නායක හාමුදුරුවන් හරි දායක සභාවේ එකෙක්වත් හිටියේ නැද්ද මේ ට්‍රැක් උට්ටලාට පුකට පයින් ගහලා එලවන්න?

    Un ne ban owa karanne., Pitin ena un ohoma uka denne naha.

    අරූ සිවුර වැටෙනවට ඒක කෙක්කකින් අල්ලන් ඉන්නෙ ? ශුවර් එකට @asliyanage වෙන්න ඇති. :yes:

    Na Na . Pakaya wage measuring tape ekak thiyala Siyure usa kiyanna u inne. Gon wade karala madine ban eka gana pamporiyak gahannath epai
    ------ Post added on Nov 27, 2023 at 8:09 AM
     
    • Haha
    Reactions: Fade and Candid-B

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැන් ඔය සිවුර දාපුවම පිං ද?
    සිවුර ගැලොවුවොත්,
    පවු වෙන්න ඇති නේද?
    thinking......

    "පවු කරනවා වගේම, පිං කරන්නෙත් මෝඩයෝ....!"
     
    • Like
    • Wow
    Reactions: Fade and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    Na Na . Pakaya wage measuring tape ekak thiyala Siyure usa kiyanna u inne. Gon wade karala madine ban eka gana pamporiyak gahannath epai
    උබ කොහොමද හරියටම කියන්නෙ ? උබ නේද කෙක්ක අල්ලන් ඉන්නෙ ? මේ පිළිමෙ මාරයි බන්. සිවුර ඇඟට ඇලිල තියෙන විදිහට කැටයම් කරල තියෙන්නෙ. ගෑනුන්ට මේ පිළ්මෙ දැක්කම මොනවගේ හිතක් පහළ වෙනවද දන්නෙ නෑ හැබැයි.:) පිළිමෙ අඩි 14ක් උසයිලු. මට තියෙන ප්‍රස්නෙ උබ කියනවා වගේ සිව්රෙ උස ගන්නව නම් ඉතින් අනික් පැත්තෙන් එපැයි බන් ගන්න. :unsure:
    02.jpg

    "පවු කරනවා වගේම, පිං කරන්නෙත් මෝඩයෝ....!"
    "පිං කරන්නෙත් මෝඩයෝ ?" සිරාවට ? මට තේරෙන්නෑ. බඩගින්නෙ ඉන්න කෙනෙක්ට කෑම පොඩ්ඩක් දුන්නොත් ඒක මෝඩ කමක්ද ? ලෙඩෙකුට උපස්ථාන කරොත් ඒක මෝඩ කමක්ද ? (මම කියන්නෙ පින් බලාපොරොත්තුවකින් තොරව)
    ------ Post added on Nov 27, 2023 at 8:38 AM
     
    Last edited:
    • Haha
    Reactions: Fade

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඊයේ මම කිව්වා නේ අපේ අයගේ වැරදි ප්‍රසිද්ධියේ කතා කරනවා කියල. මේ වගේ කතෝලික අය කරපු මෝඩ වැඩ විවේචනය කරන්න කතා කරනවා දැකලා නෑ මම කියල තමා කිව්වේ
    හාපෝ ඕන තරම් තියෙනවා මචං.

    Jehovah's witnesses කියන මූලධර්මවාදී කණ්ඩායම ගැන කොච්චර විවේචන කරනවා ද මිනිස්සු.

    ගෑනුන්ට මේ පිළ්මෙ දැක්කම මොනවගේ හිතක් පහළ වෙනවද දන්නෙ නෑ හැබැයි.:)
    මේ වගේ කතා කියන්න එපා බං. බුදුන් වහන්සේ කියන්නේ උතුම් කෙනෙක්. දැන් ඉන්න උන් පිස්සු නැටුවට
    ------ Post added on Nov 27, 2023 at 8:52 AM
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබ කොහොමද හරියටම කියන්නෙ ? උබ නේද කෙක්ක අල්ලන් ඉන්නෙ ? මේ පිළිමෙ මාරයි බන්. සිවුර ඇඟට ඇලිල තියෙන විදිහට කැටයම් කරල තියෙන්නෙ. ගෑනුන්ට මේ පිළ්මෙ දැක්කම මොනවගේ හිතක් පහළ වෙනවද දන්නෙ නෑ හැබැයි.:) පිළිමෙ අඩි 14ක් උසයිලු. මට තියෙන ප්‍රස්නෙ උබ කියනවා වගේ සිව්රෙ උස ගන්නව නම් ඉතින් අනික් පැත්තෙන් එපැයි බන් ගන්න. :unsure:
    02.jpg

    "පිං කරන්නෙත් මෝඩයෝ ?" සිරාවට ? මට තේරෙන්නෑ. බඩගින්නෙ ඉන්න කෙනෙක්ට කෑම පොඩ්ඩක් දුන්නොත් ඒක මෝඩ කමක්ද ? ලෙඩෙකුට උපස්ථාන කරොත් ඒක මෝඩ කමක්ද ? (මම කියන්නෙ පින් බලාපොරොත්තුවකින් තොරව)
    ------ Post added on Nov 27, 2023 at 8:38 AM
    ලෝකයේ යතාර්තය අවබෝදයෙන් තොරව කරන බොහෝ දේවල් පිනක් හෝ පවක් වෙනවා

    ඒ වගේම, කරන්නෙක් , කරන දෙයක් , ගතවන කාලයක් වගේම අවකාශයක් විද්‍යාමාන වෙනවා...
    කෙටියෙන් කීවොත් "මම සහ ලෝකය"

    මුලින්ම බුදුන් කීව දේ හොදට අහන්න ඕන..
    තේරුම් යනකන්
    වැරදි ට හිතාගෙන, නැවත නිවරදි වෙමින් අහන්න ඕනා..

    කවද හරි තෙරුන දාට
    ඔබ "සිවුරු ඇන්දීමෙන් වගේම සිවුරු ගැලවීමෙනුත් නිදහස්"
    තව විඩිහකට කීවොත්, " ඔබ කාලයෙන් අවකාශයෙන් ස්වායත්තයි"

    ඒ කියන්නෙ " ඔබ ඔබෙන් නිදහස්"

    දැන් කවුද නිදහස් වුනේ?, මොකෙන්ද නිදහස් වුනේ? <--- අවබෝදයෙන් පසු තෙරෙනවා "ප්‍රශ්න වැරදි කියල", එතකන් හොයන්න ඕනා ප්‍රශ්න

    මම මේක කීවේ... ඔයාවගෙ කවුරු හරි මේ විඩිහට ප්‍රශ්නයක් අහයි කියලා..

    "දැන් ඔය සිවුර දාපුවම පිං ද?
    සිවුර ගැලොවුවොත්,
    පවු වෙන්න ඇති නේද?
    thinking......

    "පවු කරනවා වගේම, පිං කරන්නෙත් මෝඩයෝ....!"

    මට බැන බැන හරි කමක් නෑ, තර්ක කර කර හරි
    දැන් ඉදන් හොයන්න පටන් ගන්න

    මම මෝඩය කිව්වේ, තමංගෙ මෝඩ කම තේරුම් ගන්න අයට විතරයි..

    අනිත් අය "සිවුරු දාලා, පිං කරගෙන සතුටින් ඉන්න ඔනා..."

    අයේ රෙප්ල්‍යි කරන්න බැරිවෙයි කියල සේරම වගේ ට්‍යිප් කරා

    "ටිපර් තියන අයත් ඕන තරම් ඉදී, අවුලක් නෑ බාල යන්න..., හිත නිදහස් වෙන්නත් එක්ක"
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    හාපෝ ඕන තරම් තියෙනවා මචං.

    Jehovah's witnesses කියන මූලධර්මවාදී කණ්ඩායම ගැන කොච්චර විවේචන කරනවා ද මිනිස්සු.

    මේ වගේ කතා කියන්න එපා බං. බුදුන් වහන්සේ කියන්නේ උතුම් කෙනෙක්. දැන් ඉන්න උන් පිස්සු නැටුවට
    ------ Post added on Nov 27, 2023 at 8:52 AM
    දැකලා නෑ දාන්න බලන්න එහෙම කරපුවා තියෙන ලින්ක් ටිකක්.
     
    • Like
    Reactions: Fade