පට්ට කතාවක් වගේ ITN

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම tv බලන්නේ නැහැ. හැබැයි මම කැමතියි උන් මේ කරන වැඩේට. කතාවක් තියෙන්න ඕනේ නැචුරල් විදියට. ලංකාවේ තියන ගොඩක් චිත්‍රපටි ටෙලිනාට්‍ය වල නචුරල් ගතියක් නැහැ. උන් කුණුහරපයක් කියන්නේ නැහැ. බොන එකක් පෙනන්නේ නැහැ. කිස් එකක් පෙනන්නේ නැහැ නිකන් පට්ට සංස්කෘතික හෙන අමුතුම විදියට කතාව අරන් යන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,997
    1
    59,048
    113
    Mother Earth
    පයිය නගින කතා. මේක නෙමෙයි බන්. තව එළකිරි මෙම්බර් කෙනෙක්ම දාල තිබ්බා වෙන කතාවක්. මම මේ ඒක හොයන්නෙ.
     
    • Like
    Reactions: buddikagayan

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    මම tv බලන්නේ නැහැ. හැබැයි මම කැමතියි උන් මේ කරන වැඩේට. කතාවක් තියෙන්න ඕනේ නැචුරල් විදියට. ලංකාවේ තියන ගොඩක් චිත්‍රපටි ටෙලිනාට්‍ය වල නචුරල් ගතියක් නැහැ. උන් කුණුහරපයක් කියන්නේ නැහැ. බොන එකක් පෙනන්නේ නැහැ. කිස් එකක් පෙනන්නේ නැහැ නිකන් පට්ට සංස්කෘතික හෙන අමුතුම විදියට කතාව අරන් යන්නේ.
    naha ban
    owwa nathuwa natural ewwa ona tharam thibuna

    Eg. Jayantha chandrasisri
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මම tv බලන්නේ නැහැ. හැබැයි මම කැමතියි උන් මේ කරන වැඩේට. කතාවක් තියෙන්න ඕනේ නැචුරල් විදියට. ලංකාවේ තියන ගොඩක් චිත්‍රපටි ටෙලිනාට්‍ය වල නචුරල් ගතියක් නැහැ. උන් කුණුහරපයක් කියන්නේ නැහැ. බොන එකක් පෙනන්නේ නැහැ. කිස් එකක් පෙනන්නේ නැහැ නිකන් පට්ට සංස්කෘතික හෙන අමුතුම විදියට කතාව අරන් යන්නේ.
    samskrithiya neme lanakwe channel wala age ratings nha,
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    story eka mokakda :)
    වලව්වක මචන් ඒ වලව්වෙ හාමුයි, මුරකාරයයි.. වැඩකාරියි ඉන්නෙ.. නවල් එකක් ලියන කොල්ලෙක් එහෙ එනවා
    තුන් දෙනාම අර ගෑනි එක්ක සීන් කෝන් එකක්.. මාත් තාම එපි 03 බැලුවේ