Mini Series එකක්.. පොඩි පොඩි සීන් කෝන් එක්කම ...
naha banමම tv බලන්නේ නැහැ. හැබැයි මම කැමතියි උන් මේ කරන වැඩේට. කතාවක් තියෙන්න ඕනේ නැචුරල් විදියට. ලංකාවේ තියන ගොඩක් චිත්‍රපටි ටෙලිනාට්‍ය වල නචුරල් ගතියක් නැහැ. උන් කුණුහරපයක් කියන්නේ නැහැ. බොන එකක් පෙනන්නේ නැහැ. කිස් එකක් පෙනන්නේ නැහැ නිකන් පට්ට සංස්කෘතික හෙන අමුතුම විදියට කතාව අරන් යන්නේ.
amutu gatiyak tiyenneAn absolutely sexy woman!![]()
samskrithiya neme lanakwe channel wala age ratings nha,මම tv බලන්නේ නැහැ. හැබැයි මම කැමතියි උන් මේ කරන වැඩේට. කතාවක් තියෙන්න ඕනේ නැචුරල් විදියට. ලංකාවේ තියන ගොඩක් චිත්‍රපටි ටෙලිනාට්‍ය වල නචුරල් ගතියක් නැහැ. උන් කුණුහරපයක් කියන්නේ නැහැ. බොන එකක් පෙනන්නේ නැහැ. කිස් එකක් පෙනන්නේ නැහැ නිකන් පට්ට සංස්කෘතික හෙන අමුතුම විදියට කතාව අරන් යන්නේ.
වලව්වක මචන් ඒ වලව්වෙ හාමුයි, මුරකාරයයි.. වැඩකාරියි ඉන්නෙ.. නවල් එකක් ලියන කොල්ලෙක් එහෙ එනවාstory eka mokakda![]()