Koheda Me?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,721
    28,640
    113

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    ලංගම බස් රතු පාට කලේ 2000න් පස්සේ / 2004 දී කියලා කිහිප දෙනෙක්ම ලියලා තියනවා.
    රතු පාට ලංගම බස් 60/70 දශක වල ඉඳලාම තිබුනානේ.
    Leyland Comet, Leyland Tiger Cub, Albion වගේ පිටරට බොඩි ගහපු බස් ඔක්කොම රතු පාටයි. ඩබල් ඩෙකර් ඔක්කොමත් රතු පාටයිනේ.
    ලංකාවේ බොඩි ගහපුවා තමයි ඇළුමිනියම් තහඩුව පේන්ට් නොකර තිබුනේ.
    තලංගම ඩිපෝ එකෙන් 174 දුවාපු ටයිගර් කබ්, මහරගම ඩිපෝ එකෙන් 119 දුවාපු ඇල්බියන්, කැස්බෑවේ/ මහරගම තිබුන ලේලන්ඩ් කොමට්(අලියා කොමට් කියලයි හැඳින්වුණේ) වගේ ඒවා ඔක්කොම රතු පාටයි.
    මේ ඔක්කොටම ඉස්සෙල්ලා, බස් ජනසතු කරපු කාලෙම ගෙන්වපු Ikarus බසුත් රතු පාටයි.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,845
    2,849
    113
    රජරට
    ප්ලේස් එක කොහෙද කියලා හොයන එක පැත්තක තියලා දැං හොයපංකො CTB බස් රතු පාට කරපු කාලෙ.
     
    • Sad
    • Like
    Reactions: NaiRobi and NRTG

    Copilot

    Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    ලංගම බස් රතු පාට කලේ 2000න් පස්සේ / 2004 දී කියලා කිහිප දෙනෙක්ම ලියලා තියනවා.
    රතු පාට ලංගම බස් 60/70 දශක වල ඉඳලාම තිබුනානේ.
    Leyland Comet, Leyland Tiger Cub, Albion වගේ පිටරට බොඩි ගහපු බස් ඔක්කොම රතු පාටයි. ඩබල් ඩෙකර් ඔක්කොමත් රතු පාටයිනේ.
    ලංකාවේ බොඩි ගහපුවා තමයි ඇළුමිනියම් තහඩුව පේන්ට් නොකර තිබුනේ.
    තලංගම ඩිපෝ එකෙන් 174 දුවාපු ටයිගර් කබ්, මහරගම ඩිපෝ එකෙන් 119 දුවාපු ඇල්බියන්, කැස්බෑවේ/ මහරගම තිබුන ලේලන්ඩ් කොමට්(අලියා කොමට් කියලයි හැඳින්වුණේ) වගේ ඒවා ඔක්කොම රතු පාටයි.
    මේ ඔක්කොටම ඉස්සෙල්ලා, බස් ජනසතු කරපු කාලෙම ගෙන්වපු Ikarus බසුත් රතු පාටයි.
    Look at the S.L.T.B logo. Before this era C.T.B .
     
    • Like
    Reactions: NRTG and dayt0na

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ලංගම බස් රතු පාට කලේ 2000න් පස්සේ / 2004 දී කියලා කිහිප දෙනෙක්ම ලියලා තියනවා.
    රතු පාට ලංගම බස් 60/70 දශක වල ඉඳලාම තිබුනානේ.
    Leyland Comet, Leyland Tiger Cub, Albion වගේ පිටරට බොඩි ගහපු බස් ඔක්කොම රතු පාටයි. ඩබල් ඩෙකර් ඔක්කොමත් රතු පාටයිනේ.
    ලංකාවේ බොඩි ගහපුවා තමයි ඇළුමිනියම් තහඩුව පේන්ට් නොකර තිබුනේ.
    තලංගම ඩිපෝ එකෙන් 174 දුවාපු ටයිගර් කබ්, මහරගම ඩිපෝ එකෙන් 119 දුවාපු ඇල්බියන්, කැස්බෑවේ/ මහරගම තිබුන ලේලන්ඩ් කොමට්(අලියා කොමට් කියලයි හැඳින්වුණේ) වගේ ඒවා ඔක්කොම රතු පාටයි.
    මේ ඔක්කොටම ඉස්සෙල්ලා, බස් ජනසතු කරපු කාලෙම ගෙන්වපු Ikarus බසුත් රතු පාටයි.
    මේ photo එකේ තියෙන බස් එකේ විදියට රතු පාට කරේ 2004 න් පස්සෙ (text, logo) . ඉස්සරත් රතු පාට බස් තිබුණා කියලා photo දැකලා තියෙනවා මං, ඒත් ඔය model එකේ බස් 60/70 කාලේ ඒවා නෙවෙයිනෙ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මේ photo එකේ තියෙන බස් එකේ විදියට රතු පාට කරේ 2004 න් පස්සෙ (text, logo) . ඉස්සරත් රතු පාට බස් තිබුණා කියලා photo දැකලා තියෙනවා මං, ඒත් ඔය model එකේ බස් 60/70 කාලේ ඒවා නෙවෙයිනෙ
    ඔව්, ඒක ඇත්ත.
    ලංගම බස් රතු පාට කලේ 2004 කියාපු නිසයි මම ලිව්වේ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මේ photo එකේ තියෙන බස් එකේ විදියට රතු පාට කරේ 2004 න් පස්සෙ (text, logo) . ඉස්සරත් රතු පාට බස් තිබුණා කියලා photo දැකලා තියෙනවා මං, ඒත් ඔය model එකේ බස් 60/70 කාලේ ඒවා නෙවෙයිනෙ

    6 , 70 kale neme thama. oya model caravan thibbe. meka me mathaka ekak. eth dan nam oya plce eka godak wenas wela athi.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ඔය ඇල්ල හන්දිය. දකුණට තියෙන්නේ පස්සර පාර

    2004 වගේ කාලේ වෙන්න ඇති

    2010 වගේ වෙද්දීත් ඔය හරියේ කිසි ප්‍රසිද්දියක් නෑ

    යන හැමෝම බලන්නේ රාවණ ඇල්ල විතරයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    2005+

    Van = local facelift caravan (Became popular when car taxes were 300% during Mahinda)
    Bus = Mahinda red paint
    Side lane = Mahinda maga naguma poster
    Leftside = Harak
    Right side = Bath kana harak
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Copilot and dayt0na

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Ella බං. දැන් ෆොරිනර්ස් ඔන්ලි උනාට ඉස්සර තේ කඩයක් විතරයි තිබ්බේ.