high salary > high responsibility > high stressless salary , high stress![]()
මීටින් වල කතා කරන හැටි නම් අසෝභනයි ලු.තමන් ළඟ වැඩ කරන උන්ටත් stress හදන එවුන් stress manage කරන හැටි කියනව කියහන්කො![]()
හැම වැඩකටම macro හදලා උගේ ඔලුවට ඒක රිංගවලා කොටලා පොවලා ඩිසිෂන් ගන්න තැන් වලට විතරක් ඔයා ඉන්වොල් වෙන්න. පුළුවන් නම් ගංජා ටිකක් ගස්සන්න. ෂැඩෝ වර්ක් කරලා උව හරියන්නැත්නම්
මොකද? කරන්නේ ????
එතකොට උ දැනගන්න් ඔන ඒක තව එකෙක්ට ටුාන්ස කරන්න..මු කියලා දෙන්නේ stress එක නැතිකරගන්න එක නෙමයි ස්ට්‍රෙස්ස් එක තවෙ එකෙක්ට transfer කරන විදිහ
ඒ අස්සෙ රාජපක්ශලව බේරගන්න චන්දෙත් ඉල්ලන්න ලෑස්තිය....කැරි තට්ටයතමන් ළඟ වැඩ කරන උන්ටත් stress හදන එවුන් stress manage කරන හැටි කියනව කියහන්කො![]()