Stress Manage - Dhammika Perera

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    තමන් ළඟ වැඩ කරන උන්ටත් stress හදන එවුන් stress manage කරන හැටි කියනව කියහන්කො 🤣🤣
    මීටින් වල කතා කරන හැටි නම් අසෝභනයි ලු.
     
    • Like
    Reactions: shenat

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,774
    11,457
    113
    . ෂැඩෝ වර්ක් කරලා උව හරියන්නැත්නම්
    මොකද? කරන්නේ ????
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    . ෂැඩෝ වර්ක් කරලා උව හරියන්නැත්නම්
    මොකද? කරන්නේ ????
    හැම වැඩකටම macro හදලා උගේ ඔලුවට ඒක රිංගවලා කොටලා පොවලා ඩිසිෂන් ගන්න තැන් වලට විතරක් ඔයා ඉන්වොල් වෙන්න. පුළුවන් නම් ගංජා ටිකක් ගස්සන්න
     
    • Haha
    Reactions: Shamal3001

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    මු කියලා දෙන්නේ stress එක නැතිකරගන්න එක නෙමයි ස්ට්‍රෙස්ස් එක තවෙ එකෙක්ට transfer කරන විදිහ
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,774
    11,457
    113
    මු කියලා දෙන්නේ stress එක නැතිකරගන්න එක නෙමයි ස්ට්‍රෙස්ස් එක තවෙ එකෙක්ට transfer කරන විදිහ
    එතකොට උ දැනගන්න් ඔන ඒක තව එකෙක්ට ටුාන්ස කරන්න..
     
    • Haha
    Reactions: ChamodhK

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    තමන් ළඟ වැඩ කරන උන්ටත් stress හදන එවුන් stress manage කරන හැටි කියනව කියහන්කො 🤣🤣
    ඒ අස්සෙ රාජපක්ශලව බේරගන්න චන්දෙත් ඉල්ලන්න ලෑස්තිය....කැරි තට්ටය
     
    • Haha
    Reactions: shenat

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    අතේ ගෙහුවමත් ස්ට්‍රෙස්ස් ඒක අඩු වෙනවා
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    negative feedback දරාගන්න බැරි සියුමැලි කලු මුදලාලි එනවාද stress manage කරන හැටි කියාදෙන්න 😅