Cargill's FoodCity එකේ eBill එක හදාගන්න බැරිද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අනේ මන්දා බං, උන් නම් පොඩි අයිටම් එකක් ගත්තත් මහා දිග තඩි බිල් එකක් දෙනවා. අපරාදේ.. :( මම නම් keels online බිල් එක හදාගෙන තියෙන්නේ
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    අනේ මන්දා බං, උන් නම් පොඩි අයිටම් එකක් ගත්තත් මහා දිග තඩි බිල් එකක් දෙනවා. අපරාදේ.. :( මම නම් keels online බිල් එක හදාගෙන තියෙන්නේ
    Ow mamath keels hadagena thiyenne. Cargills eke thama natte ebill
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කාගිල්ස් එකෙ ඩිස්කව්න්ට් එහෙමත් නෑ බං.අනික අර කීල්ස් එකේ වගේ පොයින්ට්ස් එකතු වෙන්නෙ නෑ.සමහර කාගිල්ස් මුඩුක්කු වගේ
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    කාගිල්ස් එකේ නම්බර් ඒක දුන්නම මොනවද එකක් පොපාප් වෙනව ebill වගේ. මම එක දැකලා අහුව ඔයාලගේ ebill තියනවාද කියලා නෑ කියූව.
     
    • Like
    Reactions: harshasoon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    keels patta matanam. Online order kalama pahuwada gedaratama aran enawa 😍 Nexus point discount tiyenawa. Cargeels eke online oder dala deparak boru kiwwa awa gedara hitiye naha kiyala. thawa dapu oder ekak 2021 idan thama account eke pennennawa processing kiyala 🤣
     
    • Like
    Reactions: harshasoon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    Cargills eke online service eka use karanna, lankawe mama experience karapu hodama service ekak. promotions ehemat yanawa. hugak welawata free delivery. dan supermarket yannema nethi tharam. Daraz and Cargills tama use karanne