Cargill's FoodCity එකෙන් බඩු ගත්තම එන Bill එක Keels එකේ වගේ email එකට එන්න හදාගන්න බැරිද?
මම නම් keels online බිල් එක හදාගෙන තියෙන්නේOw mamath keels hadagena thiyenne. Cargills eke thama natte ebillඅනේ මන්දා බං, උන් නම් පොඩි අයිටම් එකක් ගත්තත් මහා දිග තඩි බිල් එකක් දෙනවා. අපරාදේ..මම නම් keels online බිල් එක හදාගෙන තියෙන්නේ