"අයි අයියෝ තලෙවා යෙනක රොම්බ සෑඩ් ඉල්ල මා. වලෙන් නැගිටල යැවිත් යපිට තමිල් ඕම් ලෑන්ඩර් අරන් දෙන්ඩ යප්පා" කියමින් දහස් ගණනින් වැලපෙමින් කන්නලව් කරයි
"හ්ම් උතුරෙ අපේම සහෝදරවරු අපිත් එක්ක අමනාප උනේ අපේම වරදින් තමයි. අවුරුදු තිහක් තිස්සේ යාපනේ බස් කොච්චි වලට බෝම්බ ගහල ඒ මිනිස්සුන්ගෙ ජීවිත බිලිගත්තට අපිට මෙහෙම වෙලා මදි. ඉසපොයියා කියන්නෙත් මාධ්යවෙදිය්ක්, තිලීපාන් කියන්නෙත් වීරයෙක්, මැරිච්ච මිනිස්සු සමරන්න ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. කරුණාකර ටැමිල් හෝම්ලෑන්ඩ් අපේ සහෝදරවරුන්ට ලබා දෙන්න කියල අපි ඉල්ලා සිටිනව" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය පවසයි