උතුරෙ අපේම සහෝදරවරු™ Tamil Homeland හි ප්‍රභාකරන් ගේ හුපන්දිනය සමරයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,695
    17,597
    113


    "අයි අයියෝ තලෙවා යෙනක රොම්බ සෑඩ් ඉල්ල මා. වලෙන් නැගිටල යැවිත් යපිට තමිල් ඕම් ලෑන්ඩර් අරන් දෙන්ඩ යප්පා" කියමින් දහස් ගණනින් වැලපෙමින් කන්නලව් කරයි

    "හ්ම් උතුරෙ අපේම සහෝදරවරු අපිත් එක්ක අමනාප උනේ අපේම වරදින් තමයි. අවුරුදු තිහක් තිස්සේ යාපනේ බස් කොච්චි වලට බෝම්බ ගහල ඒ මිනිස්සුන්ගෙ ජීවිත බිලිගත්තට අපිට මෙහෙම වෙලා මදි. ඉසපොයියා කියන්නෙත් මාධ්‍යවෙදිය්ක්, තිලීපාන් කියන්නෙත් වීරයෙක්, මැරිච්ච මිනිස්සු සමරන්න ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. කරුණාකර ටැමිල් හෝම්ලෑන්ඩ් අපේ සහෝදරවරුන්ට ලබා දෙන්න කියල අපි ඉල්ලා සිටිනව" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය පවසයි
     
    • Haha
    Reactions: newbie22

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,720
    27,243
    113
    36
    Mirihana
    alis.alberta.ca
    "රාජපක්සලා කරපු හානිය ප්‍රබාකරන් කරපු හානියට වඩා ප්‍රබලයි."
    -තමිල් සෙල්වම්, අවීචි මහා නරකාදියේ සිට
     
    • Dislike
    Reactions: ChamodhK and 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    bai-vilapa.gif

    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    ඔව් තාම ඡන්දෙට දින දීලා නෑනේ දුන්නම නැගිටලා එයි.
    Tiger Mascot GIF by Occidental College
    සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියලා දේමල්ලු කියන්නේ නිකං ම නෙවෙයි නේ🤣🤣

    මෝඩ සිංහළු ෆෝකස් කරන්නේ ඡන්දෙ කොහොම්ද වහල් ස්වාමියා දිනවන්නේ කියලා 🤩

    දේමල්ලු ෆෝකස් කරන්නේ තමන්ගේ ජාතිය මුස්ලිම් එවුන් බලන්නේ තමන්ගේ ආගම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියලා දේමල්ලු කියන්නේ නිකං ම නෙවෙයි නේ🤣🤣

    මෝඩ සිංහළු ෆෝකස් කරන්නේ ඡන්දෙ කොහොම්ද වහල් ස්වාමියා දිනවන්නේ කියලා 🤩

    දේමල්ලු ෆෝකස් කරන්නේ තමන්ගේ ජාතිය මුස්ලිම් එවුන් බලන්නේ තමන්ගේ ආගම

    monawa nathath uba, ubage hati hariyatama kiyala thiyenawa
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    "මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශයතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකරනය කරන විවසායකයා ඔවුන් ආර්ථික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."

    Dun-Jandayata.gif

    Ponil-Wada-2.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    මොකෙක්වත් කොමෙන්ට් එකක්වත් දාල නෑ. ඔවට හොදටම රීච් එන්නෙ උබල වගේ ගොබ්බ පුකේ අමාරු සිංහලයො ගිහින් ගොන් කොමෙන්ට් දාන එකෙන්

    පාඩුවෙ ක්ලික් නොකර ඉදපන්
     
    • Like
    Reactions: senewimala1988