Meki balahallako

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,488
    25,198
    113
    කොත්තමල්ලී කසාය පැකට් ටිකක් ගන්න. ආපහු නිව්මෝනියාවක් පැතිරෙනවා දෙහිකොළ ටිකක් වේලවලා ගන්න. ංඔයා රට ගියාට පස්සේ හුමාලේ අල්ලන්න ඕන වෙයි,වැනිවැල් ගැට, බාර්ලි ඇට,තැඹිලි නැති නිසා, පැරසිටමෝල් ,සෙමට pharmacy යෙන් බෙහෙත් ටිකක් ගන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    මෙකි යන්නේ කැනඩාව ට ද ඇන්ටාටිකා වටද ?
    බෝට්ටුවෙන් ද යන්නේ ??
    තනිකර සුපර්මාකට් එකක් නේ. එහෙ මුකුත් නැද්ද ? 🥴
    Canada epa una ammapa