👻😱 මනෝ කාය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,409
    113
    අද කේන්දරේ බලවගන්න ආපු ගෑණුකෙනෙක් මනෝ කාය ගැන එයාගේ අත්දැකීමක් කිවුවා. එයා ඉස්කෝලේ යන කාලේ දවසක් ගෙදර ඇවිත් මහන්සියට ඇඳේ වැතිරිලා ඉද්දි එකපාරට පාවෙලා වගේ කොහෙටද ගියාලු. පස්සේ ඒ දැකපු දේවල් අම්මට කිවුවාම අම්මා කිවුවලු ඒ මාතලේ අම්මලාගේ මහගෙදර කියලා. ඒ වෙනකොට ඒ ගේ කඩලා ඉඩමත් විකුණලා මෙයාලා නුගේගොඩ පදිංචියට ඇවිල්ලා ලු හිටියේ. මේ වගේ දේවල් නිසා මනෝ කාය වගේ දේවල් බොරුමයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.
     
    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    පිස්සුද බං එහෙම පාවෙලා යන්න බෑ. එහෙම පුලුවන්නම් අපේ අයියල කෙල්ලෝ ඉන්න ගෙවල් වලට මනෝකායෙන් රිංගලා උන්ගේ හෙළුව බලනවා සත්තයි.
    මං නම් රිංගන්නේ නාමල් ගේ ගෙදර ගිහින් ගෑනිව බලලා මනෝකාය අතේ ගහල එන්නේ ගෙදර
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,409
    113
    පිස්සුද බං එහෙම පාවෙලා යන්න බෑ. එහෙම පුලුවන්නම් අපේ අයියල කෙල්ලෝ ඉන්න ගෙවල් වලට මනෝකායෙන් රිංගලා උන්ගේ හෙළුව බලනවා සත්තයි.
    මං නම් රිංගන්නේ නාමල් ගේ ගෙදර ගිහින් ගෑනිව බලලා මනෝකාය අතේ ගහල එන්නේ ගෙදර
    දැනුවත්ව වුවමනාවෙන් කරපු දෙයක් නෙමෙයි. එහෙම වුවමනාවෙන් මනෝ කායට බහින්න බෑ මම හිතන්නේ. ඒ නිසා ගංජා පාරක් ඇදලා, මනෝ පාරක් දාලා අතේ ගහපන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කඩලාදාල තිබ්බ ගේ කොහොමද පගෝ මනෝකායෙන් පේන්නෙ. පරන ගේ ගැන මහ එකී කියලා තිබුනදේවල් හීනෙන් පේන්න ඇති.
    මන් අවුරුදු 3ක් භාවනා කරලත් තත්පර දහයයි පහලවයි පලවෙනි දවස්ටිකේ පුලුවන් උනේ. අනික ඇස්ට්රල් බොඩි එක හුලගේ යන්නෙ නෑ තමන්ගෙ පාලනයක් නැතිව.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,409
    113
    ගේ කඩල තියෙද්දි කොහොමද මනෝකායෙන් ගිහින් ඒ ගේ දකින්නෙ. බොරුනෙ.
    ඉතිං බං පාවෙල ගිහිං බැලුවොත් කඩලා දාපු ගෙදරක් දකින්න බෑනේ... එහෙනම් අතීතයට යන්න ඕන...
    අඩ නින්දේ හීනයක් දැක්කා වෙන්නත් බැරි නෑ. ඒත් කේස් එක කියන්නේ මේ ගෑණු කෙනා ඉපදෙන්න ඉද්දි තමයි එයාලගේ පවුලේ කට්ටිය මාතලේ ඉඩම් විකුණලා නුගේගොඩ පදිංචියට ඇවිල්ලා තියෙන්නේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    මං නම් මනෝකාය විශ්වාස කරනවා. Sleep paralysis අතරෙයි astral body එක අතරෙයි ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. ඔයා කියන ඔය සිද්ධියෙ ඇත්ත නැත්ත ගැනනම් ලොකු අදහසක් ගන්න අමාරුයි. විශේෂෙන් ලංකාවෙ මිනිස්සු බහුතරයක් ඔය වගේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න අමාරු දේවල් ගැන open minded ව බලනවට වඩා කරන්නෙ කොහෙවත් නැති මිත්‍යාවක් ඔය වගේ දේවල්වලට ඈදාගෙන ඒවා අන්ධ භක්තියෙන් විශ්වාස කරන එකයි. එතකොට ඇත්ත කරුණු මිත්‍යාව අස්සෙ හැංගිලා යනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,409
    113
    කඩලාදාල තිබ්බ ගේ කොහොමද පගෝ මනෝකායෙන් පේන්නෙ. පරන ගේ ගැන මහ එකී කියලා තිබුනදේවල් හීනෙන් පේන්න ඇති.
    මන් අවුරුදු 3ක් භාවනා කරලත් තත්පර දහයයි පහලවයි පලවෙනි දවස්ටිකේ පුලුවන් උනේ. අනික ඇස්ට්රල් බොඩි එක හුලගේ යන්නෙ නෑ තමන්ගෙ පාලනයක් නැතිව.
    උඹ භාවනා කරලා අනාගාමි වෙලා ඉන්නේ නේද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,231
    24,365
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩ නින්දේ හීනයක් දැක්කා වෙන්නත් බැරි නෑ. ඒත් කේස් එක කියන්නේ මේ ගෑණු කෙනා ඉපදෙන්න ඉද්දි තමයි එයාලගේ පවුලේ කට්ටිය මාතලේ ඉඩම් විකුණලා නුගේගොඩ පදිංචියට ඇවිල්ලා තියෙන්නේ
    වෙන සෙන්ස් එකක් එන්න ඇත්තෙ. බඩේ ඉද්දි අම්ම දැකපුව බ්‍රේන් එකේ ස්ටොර් වෙලා තියෙන්න ඇති. හීනෙන් ඒව දකින්න ඇති.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    ඒ වෙනකොට ඒ ගේ කඩලා ඉඩමත් විකුණලා මෙයාලා නුගේගොඩ පදිංචියට ඇවිල්ලා ලු හිටියේ.
    මේ නම් මනොකය නෙවෙයි. මනොකයෙන් අතීතෙට අනාගතේට යන්න බැ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මං නම් මනෝකාය විශ්වාස කරනවා. Sleep paralysis අතරෙයි astral body එක අතරෙයි ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. ඔයා කියන ඔය සිද්ධියෙ ඇත්ත නැත්ත ගැනනම් ලොකු අදහසක් ගන්න අමාරුයි. විශේෂෙන් ලංකාවෙ මිනිස්සු බහුතරයක් ඔය වගේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න අමාරු දේවල් ගැන open minded ව බලනවට වඩා කරන්නෙ කොහෙවත් නැති මිත්‍යාවක් ඔය වගේ දේවල්වලට ඈදාගෙන ඒවා අන්ධ භක්තියෙන් විශ්වාස කරන එකයි. එතකොට ඇත්ත කරුණු මිත්‍යාව අස්සෙ හැංගිලා යනවා.
    Sleeping paralysis වල ඊලග ස්ටෙප් එක තමයි astral projection කියන්නෙ
     
    • Like
    Reactions: NRTG and Lovtus