මේක ඇත්ත මචන්. 100% මගේ අත්දැකිමක් තියෙනවා. කෙල්ල ගොඩක් හොද වෙන්න පුලුවන් ඒත් උන් ඇදිලා යනවා ඇටෙන්ශන් තියෙන උන් ගාවට.toxic relationship එකක් හැදෙන්නයි යන්නෙ. ලඟදිම බබා සෙට් වෙයි පුතේ. bs.
එක්කො දැනටම ඒකි උබව වෙන එකෙක් එක්ක compare කරනව.
කෙල්ලො හොයන්නෙ attention. උබෙ වැඩ පාඩු කරගෙන හරි attention දියන්. නැත්තන් attention දෙන වෙන එකෙක් set වෙනව අනිව.
අත්දැකීමෙන් කියන්නෙ.
apo toxic. mage kalin kella wage.kella baninwa bn mn caring na hyala balanne na kyla
uberla paya 24ma kella passen innwda bn
uberlage time schedule eka kypnco danaganna
thama na mcnතව කවුරුහරි බලන කෙනෙක් සෙට් වෙලා වගේ![]()
meca nm wenna puluwanමේක ඇත්ත මචන්. 100% මගේ අත්දැකිමක් තියෙනවා. කෙල්ල ගොඩක් හොද වෙන්න පුලුවන් ඒත් උන් ඇදිලා යනවා ඇටෙන්ශන් තියෙන උන් ගාවට.
meka nm mta krnna hithenne na bn khmathඕනවට වඩා වෙලාව දාන්න එපා. පස්සේ උබට හිතෙයි අපරාදේ උබේ වෙලාව කියලා.
loku toxic ekak danenne naapo toxic. mage kalin kella wage.
ubane engineering inna kellek innawa eth ubata hoda job ekak na kiyala dala tibbe. eki giyada?apo toxic. mage kalin kella wage.
පව් බන් කෙල්ල. එහෙම කරන්න එපා. ලිමිට් එකක් තියන් කෙයර් කරපන්ow bn man wadiya caring na thama khmath
habayi cella over caring expect krnwa
ow dn auruddak wenwaubane engineering inna kellek innawa eth ubata hoda job ekak na kiyala dala tibbe. eki giyada?
kiriye un experience ekenma kiwwa ynawa kiyla. eki giya. dn nm amma thatta arenna ekekwath wishawaskrnne naubata duka ahanwa nm paya 24ma ahathaki bn. ubata ube life ekai freedom ekai nathi wenwa. aduma tharama paduwe washroom ekatawath yanna nath tharamata oka improve wenwa. lankwe ganu nm ane mnda.loku toxic ekak danenne na
oka thama awula
kellage duka ahanne na kylath lede bn
ai ithin eki giyeow dn auruddak wenwakiriye un experience ekenma kiwwa ynawa kiyla. eki giya. dn nm amma thatta arenna ekekwath wishawaskrnne na