රට ඉන්න වුන්ට

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    ඇයිබන් රටඉන්න එෙකක් ලංකෙවට එද්දි වටේපිෙට් එවුන් පවුල්වල වුන් අරවා ෙගෙනන් ෙම්වා ෙගෙනන් කියන්ෙන්.
    සාමෙන්ෙයන් රට ඉන්න එෙකක් මාස්පතා පවුවලට සල්ලිදානවා ෙවන්න පුලුවන්. Vacation එක්ක එන්ෙන් ඉතුරැකරගත්තු ගානකින් නිදහෙස් ඉදලයන්න. කවුරැත් තියන්නැ මුකුත් එපා උබවෙරන් කියල.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,910
    17,139
    113
    “කවුරැත් තියන්නැ මුකුත් එපා උබවෙරන් කියල.”
    ehema kiyanna hithenne na yako
     
    • Haha
    Reactions: Ryan08

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,252
    10,159
    113
    man ena kota perfum bottle 15 vitra genawa relative denna. eke eka relative kenek kiwwa eyage wife ayya gihin awith me brand eka thamai genawa kiyala. uge gani kiyanawa Ferrero Rocher chcolate genawe nadda kiyala. yako dena deyak hitha sathutin ganne na adamai hoyanne. wesie puthala eelaga para num monawath denne na :sorry:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    රට ඉන්න එවුන් දාන යූටියුබ් වීඩියෝ, සෝෂල් මිඩියා පොස්ට් බැලුවම උන්ට හිතෙනවා ඇති මාසෙකට කෝටියක් විතර හම්බ කරනවා කියල.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    man ena kota perfum bottle 15 vitra genawa relative denna. eke eka relative kenek kiwwa eyage wife ayya gihin awith me brand eka thamai genawa kiyala. uge gani kiyanawa Ferrero Rocher chcolate genawe nadda kiyala. yako dena deyak hitha sathutin ganne na adamai hoyanne. wesie puthala eelaga para num monawath denne na :sorry:
    15ක්? තෝව හිරේ දාන්න එපැයි 😱
     
    • Love
    Reactions: baba-chuti

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    යුතුකම් දන්න එවුන්ට නම් "මුකුත් එපා උබ වරෙන්" කිව්වට උන් මොනාම හරි ගේනවා
     
    • Haha
    Reactions: Ryan08

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,829
    48,523
    113
    කාටවත් නොකියා යන්න..අැහුවොත් කියන්න හදිස්සියේ ඵන්න වුනා කියල..
     
    • Haha
    Reactions: Ryan08